ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි -Shubman Gill smashes records in India’s biggest win

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

මීට දින කිහිපයකට පෙර නවසීලන්තයට එරෙහිව එක්දින ද්විත්ව ශතකයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩක Shubman Gill ඊයේ (01) නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී සිය මංගල විස්සයි විස්ස ශතකය රැස් කරන්නට සමත් වුනා.

ඔහු සිය ශතකය පන්දු 54ක් තුළ වාර්තා කරමින් ලකුණු 126ක් ලබා ගැනීමට සමත් වූ අතර එම ශතකය සමඟ Rohit Sharma, Virat Kohli, Suresh Raina සහ KL Rahulට පසු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකයක් ලබා ගත් පස්වැනි ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් වුනා.

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි
ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

මේ වන විට වයස අවුරුදු 23යි දින 146ක් වන Gill විස්සයි විස්ස ශතකයක් රැස් කළ ළාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට ද ඉතිහාස ගත වූ අතර ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කියූ Suresh Raina සිය ශතකය ලබා ගන්න විට ඔහුගේ වයස අවුරුදු 23යි දින 156ක්.

පන්දු 63ක් තුළ Gill නොදැවී ලබා ගත් ලකුණු 124 නිසා ඉන්දියාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 234ක් ලබා ගැනීමට සමත් වූ අතර

එය ඔවුන් නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගයක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්-A souvenir from Kohli to Mehidy (lankansports.com)

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් (lankansports.com)

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

එමෙන්ම එම ඉනිම සමඟ ඉන්දීය පිතිකරුවෙකු විස්සයි විස්ස තරගයක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතුකර ගැනීමට Gillට හැකි වූ අතර

මීට පෙර සුපිරි ක්‍රීඩක Virat Kohli ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පන්දු 61ක් තුළ ලබා ගත් ලකුණු 122 ඉන්දීය ක්‍රීඩකයෙක් විස්සයි විස්ස තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් ව තිබුණා.

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

Gillගේ ඉනිමට අගනා සහයක් ලබා දුන් Rahul Tripathi පන්දු 22ක් තුළ ලකුණු 44ක් සහ Suryakumar පන්දු 12ක් තුළ ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර

ඒ සමඟ සිය ක්‍රිකට් ඉතිහාසයේ පස්වැනි ඉහළම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

පන්දුවෙන් ද ඉහළ දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩකයින් නවසීලන්ත ඉනිම ලකුණු 66කට සීමා කර තරගය ලකුණු 168කින් ජයග්‍රහණය කළා.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram