ඉන්දියා සහ පකිස්තාන තරගයේ ටිකට් එකක් රු. ලක්ෂ 6යි!

තවත් දින කිහිපයකින් අමෙරිකාවේදී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වෙන විස්සයි20 තරගයේ ප්‍රවේශපත්‍රයක අවම මිල අමෙරිකානු ඩොලර් 20,000කට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6කට) අලෙවි වෙයි.

ඉන්දියා සහ පකිස්තාන තරගයේ ටිකට් එකක් රු. ලක්ෂ 6යි!- India vs Pakistan Ticket Frenzy: Are Rs. 6 Lakh Prices Justified?
ඉන්දියා සහ පකිස්තාන තරගයේ ටිකට් එකක් රු. ලක්ෂ 6යි!- India vs Pakistan Ticket Frenzy: Are Rs. 6 Lakh Prices Justified?

මෙම ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය ලබන 9 වනදා නිව්යෝර්ක් හිදී පැවැත්වෙන අතර, ලොව පුරා විශාලම ආකර්ශනයක් දිනා ගන්නා තරගය වනු ඇතැයි තරග සංවිධායකයෝ පවසති.

ඉන්දියා සහ පකිස්තාන තරගයේ ටිකට් එකක් රු. ලක්ෂ 6යි!- India vs Pakistan Ticket Frenzy: Are Rs. 6 Lakh Prices Justified?

මේ නිසාම මෙම තරගයේ ප්‍රවේශපත්‍ර කළු කඩේ අලෙවි වන බවට විවිධ වාර්තා පළවන අතර, බොහෝ වෙබ් අඩවිවලින් රසිකයින්ට ඒවායේ නියම වටිනාකමට වඩා වැඩි මිලකට මිලදී ගැනීමට සුදුව ඇතැයි පැවැසේ.

ඉන්දියා සහ පකිස්තාන තරගයේ ටිකට් එකක් රු. ලක්ෂ 6යි!- India vs Pakistan Ticket Frenzy: Are Rs. 6 Lakh Prices Justified?

මෙය ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවත්, මෙය අධික මිලක් බවත් හිටපු ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග කොමසාරිස් ලලිත් මෝදි මහතා අයිසීසීයට පැමිණිලි කර තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න