ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි
ආසියානු කුසලානය 2023
2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයට සහභාගී වීමට ඉන්දියානු කණ්ඩායම පකිස්තානයට නොයනු ඇති බවත්, තරගාවලිය පැවැත්වීමට වෙනත් මධ්‍යස්ථ ස්ථානයක් සොයා ගත යුතු බවත්, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Jay Shah විසින් ප්‍රකාශ කළා.
මුම්බායි හී පැවති BCCI හි වාර්ෂික මහ සභා රැස්වීමට එක් වෙමින් එහි ලේකම් ලෙස මෙන්ම, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) හි සභාපති ලෙස ද කටයුතු කරන Jay Shah විසින් ප්‍රකාශ කර සිටියේ ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව පාකිස්තානයේ තරග සංචාරය නොකරනු ඇති නිසා, තරගාවලිය පැවැත්වීමට වෙනත් ස්ථානයක් සොයා ගත යුතු බවයි.
“2023 ආසියානු කුසලානය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වේවි. මම මේක කියන්නේ ACC සභාපති විදිහට, අපිට (ඉන්දියාවට) එහේ (පාකිස්තානයට) යන්න බෑ,
එයාලට මෙහේ එන්න බෑ. ඉස්සරත් ආසියානු කුසලානය මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල පවත්වා තිබෙනවා.”
ඉන්දියාවට පාකිස්තානයේ ක්‍රීඩා කළ නොහැකි සේම, පාකිස්තානයට ද ඉන්දියාවේ ක්‍රීඩා කළ නොහැකි නම් එය විශාල ගැටලුවක මූලාරම්භය වනු ඇත.
ආසියානු කුසලානය සඳහා ඉන්දියාව පකිස්තානයට යනවා ද යන කාරණය BCCI රැස්වීම අතර සාකච්ඡාවට බඳුන් වී අතර, ඉන්දීය රජය විසින් ලබා දෙන අවසරය අනූව තීරණයක් ගැනීමට එහි දී යෝජනා වී තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.