“ඉන්දියාවේ පුහුණුකරු ලෙස කැපවීමට මට වෙලාවක් නැහැ.”

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරුධුරය කවුරුන් පත්කල හැකිද යන්න සඳහා විශාල උණුසුමක් නිර්මාණය කර අවසන්.

මේ පිළිබඳව හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම ධුරය සම්බන්ධයෙන් ඔහුව සම්බන්ධ කරගෙන නොමැති බවයි.

“ඒ සම්බන්ධයෙන් මාව සම්බන්ධ කර ගෙන නැහැ. ඉන්දියාවේ පුහුණුකරු රැකියාවකට පූර්ණ කාලීනව කැපවීමට මට වෙලාවක් නැහැ. රාජස්තාන් රෝයල්ස් සමඟ මගේ වැඩකටයුතු ගැන සතුටුයි, අපි බලමු ඒක කොහොමද කියලා.”

ඔහු මාධ්‍ය වෙත කියා සිටියා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න