ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට

ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට- "Matheesha Pathirana Wins Coveted Award at India's Behind woods Gold Icon 2024"

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ සුපිරි තරුවක් බවට පත් වූ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ වේගපන්දු තුරුම්පුව මතීෂ පතිරණ එරට ජනප්‍රියතම ක්‍රීඩා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය.

ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට- "Matheesha Pathirana Wins Coveted Award at India's Behind woods Gold Icon 2024"

ඉන්දියාවේ විශාලතම සම්මාන උලෙළක් වන බිහයින්ඩ්වුඩ් වාර්ෂික සම්මාන උත්සවයේදී ඔහු පසුගියදා එම සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එය මෙරට ක්‍රිකට් ක්‍රීඩකයකු ඉන්දියාවේ දී ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස සම්මානයට ලක් වූ පළමු අවස්ථාව බව වාර්තා වේ.

ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට- "Matheesha Pathirana Wins Coveted Award at India's Behind woods Gold Icon 2024"

ඔහුට සම්මානය පිරිනමනු ලැබුවේ තෙලිඟු හා කන්නඩ සිනමා නිළියක වන ශ්‍රී ලීලා විසිනි.

ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට- "Matheesha Pathirana Wins Coveted Award at India's Behind woods Gold Icon 2024"

පසුගිය වසරේදී ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවලින් ජනප්‍රියතම චිත්‍රපට, රූපවාහිනි සහ ඩිජිටල් මාධ්‍ය අතර වැඩිම ජනප්‍රියත්වයට පත් පුද්ගලයන්ට සම්මාන පිරිනැමුණු බිහයින්ඩ්වුඩ් සම්මාන උත්සවය පසුගියදා දකුණු ඉන්දියාවේදී පවත්වා ඇත්තේ 8 වැනි වරටය.

ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට- "Matheesha Pathirana Wins Coveted Award at India's Behind woods Gold Icon 2024"

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම බටහිර ඉන්දීය ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ වැනි ක්‍රීඩකයන් ද මීට පෙර එම සම්මානයට පාත්‍ර වී ඇතැයි වාර්තා වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

රෝහිත් සහ  කෝලි T20 අන්තර්ජාතික පිටියට සමුදෙයි!- Virat Kohli and Rohit Sharma announces retirement from T20Is

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න