ඇෆ්ඝනිස්ථානුවෝ හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලඇණිය දනින්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය.



ජයග්‍රහණයසඳහාලකුණු 242 කඉලක්කයක්හඹාගියඇෆ්ඝනිස්ථානුවෝඕවර 45.2 ක්අවසානයේකඩුලු 3 ක්පමණක්දැවීඉලක්කයසපුරාගත්හ.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව පියවරක් පසුපසට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි ඇෆ්ඝනිස්ථානය, අවසන් පූර්ව වටය කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු ඉහළ දමාගැනීමටද සමත් විය.

එහිදී ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ මාර්ගය තවත් අවහිර වූ අතර ඒ සඳහා ඔවුන් ඉතිරිව ඇති තරග 3 ම ජයගත යුතුව ඇත.

අගනා ඉනිම් ක්‍රීඩා කරමින් ඇෆ්ගනිස්තාන නායක Hashmatullah Shahidi සහ Azmatullah Omarzai වාර්තා කළ අර්ධ ශතක සමඟ පන්දුවාර 45.2ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න