ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

Afghanistan Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.
මහනුවර පල්ලේකැලේ හිදි හෙට (09) ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා නම් කළ සංචිතයේ නායකත්වය සුපිරි පරිදි කුසල් මෙන්ඩිස් හට හිමි තිබෙනවා.
නමුත් සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලියට සහභාගී වූ හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන චාමික කරුණාරත්න සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලිය අහිමි වී ගිය ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හට මෙම සංචිතයේ ද දොරගුළු වැසී ගොස් තිබෙනවා.
ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;
- කුසල්මෙන්ඩිස් (නායක), චරිත්අසලංක (උපනායක), අවිශ්කප්‍රනාන්දු, පැතුම්නිස්සංක, සදීරසමරවික්‍රම, සහන්ආරච්ච්ගේ, ශෙවෝන්ඩැනියෙල්, ජනිත්ලියනගේ,
- චාමිකකරුණාරත්න, වනිඳුහසරංග, මහීෂ්තීක්ෂණ, දුනිත්වෙල්ලාලගේ, අකිලධනංජය, දුශ්මන්තචමීර, ඩිල්ශාන්මදුශංක, ප්‍රමෝද්මදුශාන්
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න