ඇඟිල්ල දිගුකොට නායකයාට බැණ වැදුණු අල්සාරිට වැඩ වරදී

එංගලන්තය සමඟ පැවැති තුන්වැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුවමාරුවකින් පසු කෝපයට පත් වේග පන්දු යවන අල්සාරි ජෝසප් නායකයාට ප්‍රසිද්ධියේ ඇඟිල්ල දිගුකොට බැණවැදී පිටියෙන් ඉවතට යෑමට එරෙහිව කොදෙව් ක්‍රිකට් ආයතනය අල්සාරි ජෝසප්ට එරෙහිව තරග 2ක තහනමක් පනවා ඇත.

අල්සාරි ජෝසප්ගේ ක්‍රියාව මහත්වරුන්ගේ ක්‍රීඩාවට නොවටින පහත් ක්‍රියාවක් බවට ප්‍රබල විවේචන එල්ලවීමත් සමඟ මෙම තීරණය ඊයේ ප්‍රකාශයට පත් වූවේය.
බටහිර ඉන්දීය කොදෙව් බ්‍රිජ්ටවුන්හි පෙරේදා පැවැති මෙම තරගයේදී අල්සාරි ජෝසප් පිටියෙන් ඉවතට යෑමත් සමඟ කොදෙව් පිල ක්‍රීඩකයින් 10 දෙනෙකු සමඟ පිටියේ රැඳී සිටියේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න