“ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.. Susanthika Jayasinghe joins the women’s cricket team..

“ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා‌ව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අංශයේ සංවර්ධන, මනෝ උපදේශක හා අනුශාසක ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විහිෂ්ඨතම දක්ෂතාව පෑ ක්‍රීඩිකාව මෙන්ම ඔලිම්පික් පිටියේ කෙටිදුර ධාවන ඉසව්වලදී පදක්කමක් දිනූ පළමු ක්‍රීඩිකාව වන ඇයගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයට වැදග් වනු ඇති බවයි.

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් (lankansports.com)

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය (lankansports.com)

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ පළමු හා එකම ක්‍රීඩිකාව වන්නේ සුසන්තිකා ජයසිංහය.

"ආසියාවේ කලු වෙළඹ" කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.
“ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

“මෙම නව අභියෝගය ගැන මම අතිශයින් සතුටට පත්වෙමි”,

යැයි නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා සිටින්නීය.

තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමට අභීයෝගවලට සාර්ථකව මුහුණ දීමට සහ තරු බවට පත්වීමට උපකාර කිරීමට තමාට අවස්ථවා ලැබී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

"ආසියාවේ කලු වෙළඹ" කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

සුසනතිකා ජයසිංහ මහත්මියගේ මේ නව පත්වීම පසුගිය 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඇය දකුණු අප්‍රිකාවේ පැවත්වෙන කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිටත්ව යෑමට කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මුණ ගැසීම කතා බහේ යෙදුණාය.

"ආසියාවේ කලු වෙළඹ" කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram