ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්.

02/05/2022

ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි  සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා.

අප්‍රේල් 09 වැනිදා තායිලන්තයේ දී පැවති ආසියානු රග්බි සම්මේලනයේ අනු කමිටු රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටුව විසින් 2022 අප්‍රේල් 20 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු ඔවුන්ගේ නියෝජිතයා ලබා දුන් වාර්තාව පිළිබඳව අවධානය යොමුකර තිබුණා.

එම නියෝජිතයා විසින් අදාළ පාර්ශවයන්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා, ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා සමාජ ඇතුළු පාර්ශවයන් මුණගැසී නව රග්බි නිලවරණයක් සඳහා එකඟතාව ලබාගෙන තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී අදාළ පාර්ශවයන් සාධාරණව නියෝජනය නොවීම සම්බන්ධයෙන් ද එම වාර්තාවේ සඳහන් වීම විශේෂත්වයක්.

ක්‍රීඩාවේ මධ්‍යස්ථ භාවයක් සහ ගුණාත්මක බවක් රඳවා ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව විසින් පවත්වන නිලවරණයක් සඳහා කළමනාකරණය සහ පැවැත්වීමට ඇති කැමැත්ත තහවුරු කරමින් ආසියානු රග්බි සම්මේලනය විසින් 29 වැනිදා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය තේනුක විදානගමගේ වෙත ලිපියක් නිකුත් කර තිබුණා.

ජාතික ඔලිම්පික් කමිටුව සමඟ කටයුතු කර නිලවරණයට අදාළ තොරතුරු ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දෙන බව සහ විනිවිද භාවයක් සහිත නිලවරණයක් සඳහා ආසියානු සහ ලෝක රග්බි සම්මේලනයේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන බව ද ඔවුන් තහවුරු කර තිබුණා.

එමෙන්ම සිය දැනුම්දීම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගේ පිළිතුරු ලිපියක් මැයි 06 වැනිදාට පෙර බලාපොරොත්තුවෙන් පසුවනවා.

ආසියානු රග්බි සම්මේලනය ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම වැනි මූලධර්ම ආරක්ෂා කරගනිමින් නව නිලවරණය අවසන් වන තුරුයි.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික හෝ ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමකට මෙම තහනම ඉවත් වනතුරු කිසිදු කලාපීය රග්බි තරගාවලියකට සහභාගී වීමට අවසර හිමිවන්නේ නැහැ.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram