ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!

සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය ඊයේ (26) ඉන්දියාවේ රංචි හිදි සාර්ථකව ක්‍රියාත්මක වුනා. ඊයේ දිනය තුළ මලල ක්‍රීඩා ඉසව් 16ක අවසන් තරග ක්‍රියාත්මක වූ අතර, ඒ අතුරින් ඉසව් අටක රන් පදක්කම් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම විශේෂත්වයක්.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!

අනෙක් රන් පදක්කම් 08 ඉන්දියාව සතු වූ අතර, ඒ අනුව ගෙවුණු දින ත්‍රිත්වය අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක ම දිනය ලෙස ඊයේ දිනය හඳුන්වා දිය හැකි.

ඊයේ දිනය තුළ අවාසනාවන්ත ලෙස රන් පදක්කම් කිහිපයක් ම ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය නමුත්, තවත් විශිෂ්ට රන් පදක්කම් කිහිපයක් ශ්‍රී ලංකාව සතු වූ බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!
  • කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ ද රන් සහ රිදී පදක්කම් ශ්‍රී ලංකාව සතු වුනා. මෙහි දී දසුනි කෞශල්‍යා විසින් තත්පර 58.66ක තරග නිමි කාලයක් සමඟ නව තරග වාර්තාවක් තැබුවා
  • හර්ශ කරුණාරත්න විසින් ඊයේ පිරිමි මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් හිමි කර දීමට සමත්වුනා
  • නදීශා ලේකම්ගේ විසින් කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම ජය ගැනීමට සමත් වූවා
  • තරගාවලියේ සිය දෙවැනි රන් පදක්කම ජය ගැනීමට මදුශානි හේරත් විසින් ඊයේ සමත් වුනේ කාන්තා දුර පැනීම ඉසව්වෙන් මීටර් 6.23ක දක්ෂතාවක් දක්වමිනුයි.
  • රසාරා විජේසූරිය විසින් ඊයේ කාන්තා මීටර් 10000 ඉසව්ව ඉතා විශිෂ්ට අයුරින් ජය ගැනීමට සමත් වුනා.
  • ශාෆියා යාමික් විසින් ඊයේ කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 23.58ක කාලයකින් නිම කරමින් නව තරග වාර්තාවක් ද පිහිටුවමින් සිය තෙවැනි රන් පදක්කම ද හිමි කර ගැනීමට සමත් වුනා.
  • පිරිමි මීටර් 400 සහය දිවීමේ ඉසව්ව ද ඉතා පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුනා.
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!

මේ ආකාරයට සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල ඊයේ නිමාවට පත් වූ අතර, සත්කාරක ඉන්දියාව රන් පදක්කම් 20ක් සමඟ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා. තරගාවලියේ ඉතිරි රන් පදක්කම් 16 සමඟ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram