ආසියානු යකඩ ගැහැනුන් අගයන්න ඇමරිකානු ඩොලර් (USD) 500,000ක මුදල් ත්‍යාගයක්  !

ආසියානු යකඩ ගැහැනුන් අගයන්න ඇමරිකානු ඩොලර් (USD) 500,000ක මුදල් ත්‍යාගයක්  !- A valuable prize from the Sri Lankan Cricket for the Asian champions!

ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් කාන්තා ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

ආසියානු යකඩ ගැහැනුන් අගයන්න ඇමරිකානු ඩොලර් (USD) 500,000ක මුදල් ත්‍යාගයක්  !- A valuable prize from the Sri Lankan Cricket for the Asian champions!

පසුගිය ඉරිදා (28) දිනයේ දී චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

ආසියානු යකඩ ගැහැනුන් අගයන්න ඇමරිකානු ඩොලර් (USD) 500,000ක මුදල් ත්‍යාගයක්  !- A valuable prize from the Sri Lankan Cricket for the Asian champions!

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ලද පළමු ආසියානු කුසලාන ජයග්‍රහණය වන අතර, මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලද ඉහළම ජයග්‍රහණයක් ලෙස ද මෙය හඳුන්වාදිය හැකි.

ආසියානු යකඩ ගැහැනුන් අගයන්න ඇමරිකානු ඩොලර් (USD) 500,000ක මුදල් ත්‍යාගයක්  !- A valuable prize from the Sri Lankan Cricket for the Asian champions!

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් (USD) 500,000ක මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

SLC මත්පැන් සාදයේ චෝදනාව පදනම් විරහිතයි “- සුරතලුන් සුරකින්නට බලධාරීන් සිට ගනී ! SLC denies report of drinking party inside team hotel during recent T20 World Cup 2024

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න