ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March..

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ආසියානු කුසලානය එක්දින තරගාවලිය 2023

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව තීරණය කිරීම ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් කල් දමා තිබෙනවා.

බහරේන් හී පැවති සැසිවාරයක දී ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව එය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති අතර,

සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත රැස්වීමේ දී ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, ඉන්දියාව පාකිස්තානයට නොයන බව ප්‍රකාශ කිරීමත් සමඟ සත්කාරකත්වය පිළිබඳව ගැටලුවක් ඇති වුනා.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, කළු පැල්ලම ශ්‍රී ලංකාවට (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

ඉන්දීය සහ පාකිස්තාන ගැටලු ආසියානු ක්‍රිකට් කවුන්සිලයට අදාළ කර නොගැනීම සාමාන්‍ය මතය වූවත්,

මෙම ගැටලුව නිසා සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාකිස්තානය ද 2023 ලෝක කුසලානය වර්ජනය කරන බව ප්‍රකාශ කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඒ අනුව ඉන්දියාව මෙම තරගාවලියට සහභාගී වීමට නම් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට රැගෙන යා යුතු අතර පාකිස්තානය සත්කාරකත්වය දැරීම සමඟ තරගාවලිය වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීම එයට ඇති විසඳුමයි.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

පසුගිය වසරේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සතු වූවත් ශ්‍රී ලංකාව තුළ පැවති අයහපත් වාතාවරණය නිසා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

“2023 ආසියානු කුසලානය ගැන ඵලදායී සාකච්ඡාවක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වුවා.

තරගාවලිය සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයුම්, කාලසීමාව සහ අනෙක් සියලු දේ ගැන නිලධාරීන් අවධානය යොමු කළා.

මෙම ගැටලුව පිළිබඳ තීරණයක් මාර්තු මාසයේ පැවැත්වෙන කමිටු රැස්වීමේ දී ගන්නවා,”

යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram