ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එය කෞතුකාගාරයේ ස්ථානගත කෙරිණ.

මෙම කුසලානය තැන්පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ ආසියානු කුසලාන ශූරතා සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2022 වසරේ දිනා ගන්න ලද ආසියානු කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1986, 1997, 2004, 2008 ,
සහ 2014 යන වසර වලදී දිනා ගන්නා ලද ආසියානු ශූරතා 6 ම එක පෙළට ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.