
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි
අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (31) අවසන් වුනා .
අද පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට හැකි වුනේ CCC, Moors SC, Galle CC, NCC, Panadura SC,Army SC කණ්ඩායම්වලටයි.



සඳුන් මෙන්ඩිස් (3/21), නුවන් තුෂාර (2/15) සහ විශ්ව ප්‍රනාන්දු (2/15) යන ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන පන්දු යැවීම් නිසා BRC ක්‍රීඩකයින් ලකුණු 75කට සීමා කර කඩුලු 5ක ජයක් ලබා ගැනීමට CCC කණ්ඩායමට හැකි වුනා.
දිනයේ කෙටි ලකුණු පුවරුව,
CCC සහ BRC අතර තරගය
- BRC– 75/10 (15.2): භානුක රාජපක්ෂ 34, සඳුන් මෙන්ඩිස් 3/21, නුවන් තුෂාර 2/15, විශ්ව ප්‍රනාන්දු 2/15.
- CCC– 75/5 (8.5): නිමේෂ් ගුණසිංහ 26, පවන් රත්නායක 21*.
CCC කණ්ඩායමට කඩුලු පහක ජයක්.
Negombo CC සහ Moors SC අතර තරගය
- Negombo CC– 88/10 (19.4): ශේෂාන් ප්‍රනාන්දු 32, ලහිරු සමරකෝන් 3/7.
- Moors SC– 90/2 (14.2): සොහාන් ද ලිවේරා 48*.
Moors SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Army SC සහ Police SC අතර තරගය
- Police SC– 142/10 (19.3): චතුරංග ජයතිලක 40, ප්‍රියමාල් පෙරේරා 22, ලීලාන් රංගන 3/26.
- Army SC– 145/5 (19.2): අසේල ගුණරත්න 81*, ලක්ෂාන් එදිරිසිංහ 34.
Army SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
Galle CC සහ Kandy Customs SC අතර තරගය
- Galle CC– 139/7 (20): ශානුක ගලගොඩ 30, ඕෂධ ප්‍රනාන්දු 22, සසිත් මනුරංග 2/18.
- Kandy Customs SC – 117/10 (19.1) හසිත රාජපක්ෂ 47, නිම්න ප්‍රනාන්දු 34, තරුෂ් දමිඳු 4/25.
Kandy Customs SC කණ්ඩායමට ලකුණු 22ක ජයක්.

Air Force SC සහ NCC අතර තරගය
- Air Force SC– 111/8 (20): ආදිත්‍ය ප්‍රනාන්දු 32*, සෙනාශ් ප්‍රනාන්දු 31, අසෙල් සිගේරා 3/11.
- NCC– 115/3 (12.3): කවින් බණ්ඩාර 51*, නිරෝෂන් දික්වැල්ල 27.
NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Panadura SC සහ Chilaw Marians CC
- Panadura SC– 122/7 (20): සිනෙත් ජයවර්ධන 32, රොෂාන් විජේනායක 20, කවිඳු නිර්මාණ 2/25.
- Chilaw Marians CC– 112 (18.3): කසුන් විඳුර 29, චමෝද් සඳරු 28, කවිඳු නිර්මාණ 20, නිමන්ත පීරිස් 3/28.
Panadura SC කණ්ඩායමට ලකුණු 10ක ජයක්.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.