අයි­පී­එල් ක්‍රීඩක විවේ­කා­ගා­රය බිරි­න්දෑ­ව­රුන්ට හා පෙම්ව­ති­යන්ට සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම්!

මෙවර ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී ක්‍රීඩ­ක­යන්ට අයත් ඇඳුම් පැල­ඳුම් කාම­ර­යට ඇතු­ළු­වීම බිරි­න්දෑ­ව­රුන්ට හා පෙම්ව­ති­යන්ට සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම් බව ඊයේ නිකුත් කළ නව­තම නීති මාලා­වක දැක්වේ.

අයි­පී­එල් ක්‍රීඩක විවේ­කා­ගා­රය බිරි­න්දෑ­ව­රුන්ට හා පෙම්ව­ති­යන්ට සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම්!-BCCI brings strict rules for IPL 2025: Family not allowed in dressing room

එම නීති රීති අනුව තරග පැවැ­ත්වෙන දින­ව­ලදී හා පුහු­ණු­වීම් දින­ව­ලදී ඇඳුම් පැල­ඳුම් කාම­ර­යට සහ පිටි­යට ඇතු­ළු­වී­මට අව­සර දෙනු ලබන්නේ බල­ය­ලත් පුද්ග­ල­යන්ට පමණි. ක්‍රීඩ­ක­යන් කණ්ඩා­යමේ බස් රථයේ පම­ණක් ගමන් කළ යුතු­ වන අතර, පවුලේ සාමා­ජි­ක­යන්ට හෝ මිතු­රන්ට යාමට වෙනත් වාහ­න­යක් ඔවුන් විසින් භාවිත කළ යුතු වේ. අවශ්‍ය නම් ඔවුන්ට සත්කා­ර­ක­ත්වය හිමි කණ්ඩා­යමේ ක්‍රීඩා­ගා­රයේ සිට පිටියේ පුහු­ණු­වීම් නැර­ඹිය හැකි වේ.

අයි­පී­එල් ක්‍රීඩක විවේ­කා­ගා­රය බිරි­න්දෑ­ව­රුන්ට හා පෙම්ව­ති­යන්ට සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම්!-BCCI brings strict rules for IPL 2025: Family not allowed in dressing room

කණ්ඩා­ය­ම්වල සියලු කාර්ය මණ්ඩ­ලය අයි­පී­එල් තර­ගා­වලි හැඳු­නු­ම්පත පැලඳ සිටිය යුතු අතර, යමෙකු වැරැ­ද්දක් කළ­හොත්, පළමු වරට ඔවුන්ට අන­තුරු අඟ­වනු ලබන අතර, දෙවැනි වර­ටත් වර­දක් කළ­හොත් කණ්ඩා­ය­මට දඩ නියම කරනු ලැබේ. තර­ග­යක් අව­සා­නයේ පැවැ­ත්වෙන ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී සෙරෙප්පු සහ කොට අත් සහිත ජර්සි පැල­ඳී­මට අව­සර නැත.

අයි­පී­එල් ක්‍රීඩක විවේ­කා­ගා­රය බිරි­න්දෑ­ව­රුන්ට හා පෙම්ව­ති­යන්ට සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම්!-BCCI brings strict rules for IPL 2025: Family not allowed in dressing room

පළමුවරට මෙයට අනු­කූල වීමට අපො­හො­සත් වුව­හොත් අන­තුරු ඇඟ­වී­ම­කට සහ දෙවැනි වරට මූල්‍ය­මය දඩ­ය­කට යටත් කෙරේ.

අයි­පී­එල් ක්‍රීඩක විවේ­කා­ගා­රය බිරි­න්දෑ­ව­රුන්ට හා පෙම්ව­ති­යන්ට සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම්!-BCCI brings strict rules for IPL 2025: Family not allowed in dressing room
අයි­පී­එල් ක්‍රීඩක විවේ­කා­ගා­රය බිරි­න්දෑ­ව­රුන්ට හා පෙම්ව­ති­යන්ට සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම්!-BCCI brings strict rules for IPL 2025: Family not allowed in dressing room

නව­සී­ල­න්තය සහ ඔස්ට්‍රේ­ලි­යාව හමුවේ අඛ­ණ්ඩව ටෙස්ට් තර­ගා­වලි දෙකක් පරා­ජ­යට පත්වී­මෙන් පසු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලය ක්‍රීඩ­ක­යන් සඳහා නීති මාලා­වක් නිකුත් කළ අතර, ඒ හා සමාන නීති සමු­දා­යක් අයි­පී­එල් තර­ගා­ව­ලි­යට ද නිකුත් කොට ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

AMARIX XMAS WITH 1X

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න