අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz

අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑම උදෙසා ශ්‍රී ලංකාවට යම් අවදානමක් ඇති හෙයින් ඔක්තෝබර් 04 වැනිදා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයේ ගමනට වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසයි.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙරැළි රැසක් සිදුවූ තරගාවලියක් බැවින් අවසන් තරගය දක්වා අවසන් පූර්ව වටයට සුදුසු කම් ලබන කණ්ඩායම් පිළිබඳ අනාවැකි පැවැසීම දුෂ්කර වනු ඇතැයි නවීඩ් නවාස් මහතාගේ විශ්වාසයවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක් සටහන් කොට සිවුවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්තය සමග තරගය ඉතිරිව තිබේ.

එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අනිවාර්ය වන අතර එය ජයග්‍රහණය කළහොත් ලකුණු 6ක් ලැබේ.

අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්
අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

ඔස්ට්‍රේලියාව දැනට ලකුණු 5ක් ලබා ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියද ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ශ්‍රී ලංකාවට පහළින් සිටී.

ඇෆ්ගනිස්තානය විසින් ඔස්ට්‍රේලියාව පරාජය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තව දුරටත් තබාගත හැකිය.

එරෙමන්ම අයර්ලන්තය විසින් නවසීලන්තය පරාජය කිරීම සිදු වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව ටයේ දොරටුව අසල සිටීමට තවත් අවස්ථාවක් ලැබෙනු ඇත.

අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

“ ලෝක කුසලාන තරගාවලියේ තව එක් තරගයක් පමණයි අපට ඉතිරිව තිබෙන්නේ. දැන් ඉතාම තීරණාත්මකයි.

අපට බලන්න සිදුවෙනවා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තාන ප්‍රතිඵලය දිහා. ඒ වගේම නවසීලන්තය හා අයර්ලන්ත තරගයක් තිබෙනවා.

මේ ප්‍රතිපල සියල්ල අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තුවලට යම් වැදගත්කමක් තිබෙනවානවීඩ් නවාස් මහතා පැවැසීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

හොදම Articles

Popular Categories

Telegram