හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී!

හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී!

හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී!

හොං කොං ක්රිකට් සංගමය 21 වැනි වරටත් සංවිධානය කරන හොං කොං සික්සර්ස් ක්රිකට් තරගාවලිය එළබෙන නොවැම්බර් මස 7, 8 සහ 9 යන දිනවලදී හොං කොං රාජ්යයේ මොං කොක් නුවර මිෂන් රොඩ් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී!

ශ්‍රී ලංකාවද සමග රටවල් 12 ක් සහභාගි වන මෙම සය සාමාජික ක්රිකට් තරගවලිය තරග 30 කින් සමන්විත වන අතර මූලික වටයේදී එක් කාණ්ඩයකට රටවල් 3 බැගින් වූ කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වේ. ශ්රී ලංකාව මෙවර තරගාවලියට සහභාගි වන්නේ අවසන් වරට පැවැති තරගාවලියේ (2024) ශූරයන් ලෙසිනි.

මෙවර තරගාවලියේදී
  • ඇෆ්ඝනිස්ථානය, නේපාලය සහ දකුණු අප්රිකාව ඒ කාණ්ඩය යටතේද,
  • ඕස්ට්රේලියාව, එංගලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්යය බීකාණ්ඩය යටතේද,
  • ඉන්දීයාව, කුවේට් සහ පාකිස්තානය සී කාණ්ඩය යටතේද,
  • බංග්ලාදේශය, හොං කොං සහ ශ්රී ලංකාව ඩි කාණ්ඩය යටතේද තරග වදිනු ඇත.
හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී!

මූලික වටයේදී එක් එක් කාණ්ඩවල මුල් ස්ථාන 2 ට ඇතුළත්වන කණ්ඩායම් 8 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම් 4 ට බඳුන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. අවසන් පූර්ව වටයේදී ජය ලබන කණ්ඩායම් 4 කුසලාන ශූරතාව සඳහාද, පරාජයට පත්වන කණ්ඩායම් 4 පළඟ ශූරතාව සඳහාද තරග වදිනු ඇත.

මෙවර තරගාවලිය සඳහා රටවල් 12 ක් සහභාගි වීමට නියමිතව තිබුණද, ඒ අතරින් මේ වන විට සිය සංචිතය නම් කර ඇත්තේ දකුණු අප්රිකාව පමණි. මෑතකදී ජාත්යන්තර තරග බිමෙන් සමුගත් දිනේෂ් කාර්තික් සහ රවිචන්ද්රන් අෂ්වින් මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට ක්රීඩා කරන බව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබේ.

හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී!

මේ දක්වා පැවැති හොං කොං සික්සර්ස් තරගාවලි 20 න් අවස්ථා 2 කදී (2007 සහ 2024) ශ්රී ලංකාව ශූරයන් බවට පත්ව ඇති අතර තවත් අවස්ථා 2 කදී (1993 සහ 2004) අනු ශූරයන් බවට පත්ව ඇත. එහිදී වැඩිම වාර සංඛ්යාවක් ශූරයන් බවට පත්වූ රටවල් ලෙස පාකිස්තානය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව හැඳින්විය හැකි අතර ඔවුන් අවස්ථා 5 කදී බැගින් මෙම තරගාවලියේ ශූරයන් බවට පත්ව ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

Winning View

Winning View ඔබ ඉහළට යන තරමට ජයග්‍රහණය විශාල වේ! ප්‍රවර්ධන කාලය: නොවැම්බර්...

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කේ එල් රාහුල් ට!

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කේ එල් රාහුල් ට! දකුණු...

දිගු විවේකයකින් පසු නොකියා කණ්ඩායමට නැවත පැමිණේ!

දිගු විවේකයකින් පසු නොකියා කණ්ඩායමට නැවත පැමිණේ! ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට...

කේන් විලියම්සන් නැවතත් නවසීලන්ත ටෙස්ට් සංචිතයට !

කේන් විලියම්සන් නැවතත් නවසීලන්ත ටෙස්ට් සංචිතයට ! නවසීලන්තයේ ප්‍රමුඛතම පිතිකරු...

සිංහ පැටවුන්ගේ ජයග්‍රාහී පස්වන පරාජය!

සිංහ පැටවුන්ගේ ජයග්‍රාහී පස්වන පරාජය! පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර...

LUCKY CASCADE

LUCKY CASCADE අපි යුරෝ 5,000ක් පරිත්‍යාග කරන්න සූදානම්! ජයග්‍රාහකයින් අතරට...

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක්!

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක්! පාකිස්තානයේ රාවල්පින්ඩි...

හොදම Articles

Popular Categories

Telegram