සුමේධ ස්විස්ටර්ලන්තයේ දී ලෝකඩ පදක්කමකට

Citius Meeting Bern 2022

ස්විස්ටර්ලන්තයේ පැවති Citius Meeting Bern 2022 මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

ලෝක මහාද්වීපික සංචාරයට අයත් ලෝකඩ කාණ්ඩයේ තරගාවලියක් වූ මෙම තරගාවලියේ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් මීටර් 74.55ක දස්කමක් වාර්තා කරමින් තෙවැන්නා ලෙස සුමේධ තරගය අවසන් කළා.

මීටර් 78.72ක දස්කමක් පෙන්නුම් කළ Rolands Štrobinders ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත් අතර මීටර් 76.52ක දුරක් වාර්තා කළ Felise Vahai Sosaia එහි දෙවැනි ස්ථානය දිනා ගත්තා.

මෙම තරගාවලිය සඳහා සුමේධට අමතරව තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ එක් ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූවත් ඔවුන්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

තරගාවලිය නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස මීටර් 400 ශූර කාලිංග කුමාරගේ පිටියට පිවිසි අතර තත්පර 46.36ක කාලයකින් එම ඉසව්ව අවසන් කළ ඔහුට හිමි වුනේ හයවැනි ස්ථානය.

මෑත කාලයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වූ සාරංගි ද සිල්වා හට මෙම තරගාවලියේ දී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ අතර මීටර් 6.19ක දුරක් වාර්තා කරමින් ඇය කාන්තා දුර පැනීම ඉසව්ව නිමා කළේ සිව්වැන්නා ලෙසයි.

ඔවුන්ට අමතරව මෙම තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ගයන්තිකා අබේරත්න සහභාගී වූ අතර මිනිත්තු 2:04.48ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඇයට හිමි වුනේ හයවැනි ස්ථානයයි.

මෙම ස්විස්ටර්ලන්ත සංචාරයේ දී තරගාවලි ද්විත්වයකට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කමක් ද්විත්වයක් දිනා ගත් අතර සුමේධගේ ලෝකඩ පදක්කමට අමතරව සාරංගි ද සිල්වා විසින් මීට පෙර තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගන්නට සමත් වුනා.

මෙම සංචාරයට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීමට හැකියාවක් පවතින අයවලුන් නිසාවෙන් මෙම සංචාරයේ දී හිමි කරගන්නා ප්‍රසාද ලකුණු ඔවුන්ට එම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට වැදගත් වනවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

සුමේධ ස්විස්ටර්ලන්තයේ දී ලෝකඩ පදක්කමකට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram