සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී

2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය – තෙවැනි වටය

2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ අද (08) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ගෝල 3-0ක ජයක් ලබා ගන්නට සත්කාරක උස්බෙකිස්තානය සමත් වුනා.

මෙම තරගය උස්බෙකිස්තානයේ Markaziy Stadium (Namangan) ක්‍රීඩාංගණයේ දී පැවති අතර වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ සහ Uzbekistanය 83 වැනි ස්ථානයේ පසුවුනා.

තරගය ආරම්භයේ සිටම උස්බෙකිස්තාන ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ඔවුන් ගෝලය වෙත එල්ල කළ පහරවල් කිහිපයක්ම නැවතී ගියේ සුජාන් පෙරේරාගේ අගනා ගෝල රැකීම නිසයි.

නමුත් තරගයේ 36 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව අසල දී හිමි වූ නිදහස් පහරක් සාර්ථකව ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට උස්බෙකිස්තාන ක්‍රීඩක Jaloliddin Masharipov සමත් වුනා.

එම ගෝලයෙන් පසුව ද එල්ල කළ පහරවල් කිහිපයක්ම සුජාන්ගේ දක්ෂ ගෝල රැකීම හමුවේ වැළකී යාම නිසාවෙන් පළමු අර්ධය අවසන් වුනේ ගෝල 1-0ක් ලෙස සත්කාරක උස්බෙකිස්තානය පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධයට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් තරගයේ 48 වැනි මිනිත්තුවේ දී ලැබුණු නිදහස් පහරක් ගෝලයක් බවට පරිවර්තනයට කිරීමට Dostonbek Khamdamovට හැකි වුනේ සුජාන් පෙරේරාගේ දකුණු පස කෝණයෙන් ගෝලය දැල තුළට එල්ල කරමිනුයි.

තරගයේ 61 වැනි මිනිත්තුවේ දී ගෝලය වෙත එල්ල කළ පහරවල් කිහිපයක්ම වැළැක්වීමට සුජාන්ට හැකි වූවත් නැවත ලබා ගත් පන්දුව වේගවත් පහරක් මගින් ගෝලය තුළට එල්ල කිරීමට Farrukh Sayfievට හැකි වුනා.

තරගය පුරාවටම කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නොහැකි වූවත් සුජාන් පෙරේරාගේ විශිෂ්ට ගෝල රැකීම තරගය පුරාවටම කැපී පෙනුණා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 00 – 03 උස්බෙකිස්තානය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

උස්බෙකිස්තානය: Jaloliddin Masharipov 36’, Dostonbek Khamdamov 48’, Farrukh Sayfiev 61’.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

හොදම Articles

Popular Categories

Telegram