සීමාව ඉක්මවා සතුට සැමරූSam Curran ට ලොකු දඩයක්- Sam curran fined for excessivly celybration the dismissal of bavuma

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2023

දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි එක්දින තරගයේ දී Temba Bavumaගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව සිදු කළ,

සීමාව ඉක්මවා ගිය සැමරුම් (excessive celebration)  නිසා එංගලන්ත ක්‍රීඩක Sam Curranට තරග ගාස්තුවෙන් 15%ක් සහ දඬුවම් ලකුණු ලබා දීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා.

ඔහුගේ එම දඬුවම තහවුරු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්
සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

තරගාවලියේ පැවති තරග ද්විත්වයම ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වන අතර තෙවැනි එක්දින තරගය අද (01) පැවැත්වීමට නියමිතයි.

Curran හමුවේ දැවී යාමට පෙර Temba Bavuma විසින් අගනා ශතකයක් සමඟ ලකුණු 109ක් ලබා සිටි අතර ඔහුව දවා ගැනීමෙන් පසුව Curran පිතිකරුවා අසලට පැමිණ සීමාව ඉක්මවා සිය සතුට සමරන ආකාරයක් දැක ගන්නට ලැබුණා.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

මෙම සිදුවීම පිළිබඳව පිටියේ විනිසුරුවන් විසින් වාර්තා කිරීමෙන් පසුව තරග තීරක ලෙස කටයුතු කළ Jeff Crowe මෙම දඬුවම පනවා තිබෙන අතර,

Curran මෙම වරද පිළිගැනීම නිසා එය සඳහා විධිමත් විභාගයක් අවශ්‍ය නොවන බව ද දන්වා තිබුණා.

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් (lankansports.com)

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි (lankansports.com)

මෙම සිදුවීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනේ,

Curran ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියට අනුව පළමු කාණ්ඩයේ වරදක් සිදු කර ඇති බවයි.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

“දැවී ගිය පිතිකරු Bavumaගෙන් ආක්‍රමණශීලී ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට හැකියාවක් ඇති අයුරින් ඔහු අසලට ගොස් සීමාව ඉක්මවා කඩුල්ල දවා ගැනීමේ සතුට සැමරීම”,

යැයි එම නිවේදනයේ ඔහුගේ වරද ලෙස සඳහන් වුනා.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

Curran මෙලෙස දඬුවම් ලකුණක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර මාස 24ක් තුළ ඔහු දඬුවම් ලකුණු හතරක් හෝ ඊට වඩා ලබා ගතහොත් ඔහුට තරග තහනමක් ලක්වීමට සිදු වෙනවා.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram