සිව්වැනි දිනය අවසානයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර Dhaka හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 34ක් රැස්කරගෙන සිටියා.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (25) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 282ක් ලබා ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 83ක් පිටුපසින් සිටියා.

අද (26) උදෑසන සිට බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළ මැතිව්ස් සහ චන්දිමාල් හයවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ශතක සම්බන්ධතාවක් පිහිට වූ අතර චන්දිමාල් සිය ක්‍රීඩා දිවියේ 22 වැනි අර්ධ ශතකය ද රැස් කරන්නට සමත් වුනා.

සිව්වැනි දිනයේ පළමු අර්ධයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 87ක් ලබා ගැනීමට සමත් වීම නිසාවෙන් දිවා ආහාරයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා ලකුණු 369ක් ලබා ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 4ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

පෙර තරගයේ ලබා ගත් රිද්මයෙන් ක්‍රීඩා කරමින් සිටි මැතිව්ස් දිවා ආහාරය වන විට නොදැවී ලකුණු 93ක් ලබා සිටි අතර ඔහුට අගනා සහයක් ලබා දුන් චන්දිමාල් නොදැවී ලකුණු 61යි.

දිවා ආහාරයෙන් පසුව ද බංග්ලාදේශ පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් මැතිව්ස් සහ චන්දිමාල් තේ පානය සඳහා තරගය නතර කරන විට ලකුණු 193ක නොබිඳුණු සම්බන්ධතාවක් පිහිටුවීමට සමත්ව තිබුණා.

තරගාවලියේ දෙවැනි සහ ටෙස්ට් දිවියේ 13 වැනි ශතකය රැස් කිරීමට මැතිව්ස්ට හැකි වෙද්දී, අගනා ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ 12 වැනි ශතකය සම්පූර්ණ කළා.

ඒ අනුව තේ පානයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 459ක් ලබා ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 94ක් ඉදිරියෙන් සිටීමට සමත් වුනා.

තේ පානයෙන් කෙටි වේලාවකට පසුව හයවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 199ක සම්බන්ධතාව අවසන් කරමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 124කට Ebadot Hossainගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර එම සම්බන්ධතාව බංග්ලාදේශය තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් හයවැනි කඩුල්ලට පිහිට වූ ඉහළම සම්බන්ධතාව ලෙස සටහන් වීම විශේෂත්වයක්.

ඉන්පසු පිටියට පැමිණි නිරෝෂන් දික්වැල්ල ලකුණු 09කට, රමේෂ් මෙන්ඩිස් ලකුණු 10කට සහ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු නොලබාම දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකි වුනේ මැතිව්ස් පිටිය තුළ හුදකලා කරමිනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරු වූ අසිත ප්‍රනාන්දු ලකුණු 02ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට ගොදුරු වීම නිසාවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 506කට සීමා වුනේ ලකුණු 141ක ඉදිරියක් ද සමඟයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් නොදැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වෙද්දී, බංග්ලාදේශය වෙනුවෙන් Shakib Al Hasan ලකුණු 96කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

දෙවැනි ඉනිම සඳහා පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Tamim Iqbal ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට අසිත ප්‍රනාන්දු සමත් වෙද්දී, Najmul Hossain ලකුණු දෙකකට දුවද්දී දැවී යාමකට ගොදුරු වුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 21ක් වන විටයි.

පළමු ඉනිමෙහි මෙන්ම දෙවැනි ඉනිමේ දීත් සිය කඩුලු දඩයම ආරම්භ කළ කසුන් රාජිත බංග්ලාදේශ නායක Mominul Haque ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුනේ බංග්ලාදේශ ලකුණු පුවරුව 19/3 බවට පත්කරමිනුයි.

Mahmudul Hasan Joy හට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ ලබා නොදෙමින් ලකුණු 15ක් ලබා සිටි Mahmudul Hasan Joy දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුනේ කුසල් මෙන්ඩිස් ලබාගත් උඩපන්දුව නිසයි.

සිව්වැනි දිනය අවසානයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී 34ක් රැස් කරගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 107ක් පිටුපසින් සිටියා.

තරගයේ අවසන් දිනය හෙටයි (27).

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

සිව්වැනි දිනය අවසානයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි.

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි. 2025 ACC පිරිමි ආසියානු...

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ 2025...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat