සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට-SL Sevens rugby teams to Korea..

සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022

මේ මස 12 සහ 13 යන දිනවල දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රග්බි කණ්ඩායම් කොරියාව වෙත ගොස් තිබෙනවා.

ආසියානු සහ ලෝක රග්බි සම්මේලන විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තායිලන්තයේ දී පැවති මෙම තරගාවලියේ පළමු අදියරට සහභාගී වීමට අවසර හිමි වුනේ නැහැ.

නමුත් එම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති Qais Al Dhalai සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව,

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම්වලට ජාතික ඔලිම්පික් ධජය යටතේ තරග වැදීමට අවසර ලබා දුන්නා.

තරගාවලියේ පළමු අදියර ක්‍රීඩා කිරීමට නොහැකි වූවත්, අනෙක් අදියරවලට සහභාගී වීමට අවසර ලැබීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රබල කණ්ඩායම් සමඟ ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක්.

සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායමට ආකාශ් මධුශංක,

දර්ශන දාබරේ සහ රිචඩ් ධර්මපාල යන ක්‍රීඩකයින් කැඳවා ඇති අතර සමස්ත කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

තරගාවලියට සහභාගී වන පිරිමි කණ්ඩායමේ නායකත්වය ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් දරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස Nilufer Ibrahim සහ කළමනාකරු ලෙස එස්. කේ. පිටිගල කටයුතු කරයි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩය සඳහා හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ඇතුළත්.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි (lankansports.com)

Sri Lanka’s Betting and Casino News and Promotions | 1XBet Sri Lan (lankansports.com)

තරගාවලියේ පළමු දින වන 12 වැනිදා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලීග් වටයේ තරග 3කට සහභාගී වීමට නියමිතයි.

සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

පිරිමි සංචිතය :

රිචර්ඩ් ධර්මපාල, තරින්ද රත්වත්ත, කවිඳු පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නිගෙල් රත්වත්ත, මිතුන් හපුගොඩ, අදීශ වීරතුංග, ආකාශ් මධුශංක, චතුර සෙනවිරත්න , අංජුල හෙට්ටිආරච්චී, රමේෂ් ප්‍රනාන්දු, දර්ශන දාබරේ

මෙම තරගාවලියේ කාන්තා අදියරේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එම කාණ්ඩයට හොංකොං, චීනය සහ කසකස්තානය ඇතුළත්.

කාන්තා සංචිතය :

ජයන්ති කුමාරි, එස්. එච්. කුමාරි, දිලිනි කාංචනා, ශානිකා මදුමාලි, චාරුනී තීක්ෂණා, දුලානි පල්ලේකොන්දගේ, අයේෂා පෙරේරා, උමයංගනා තත්සරණි, පොල්හේවගේ දිලානි, චමෝද්‍යා මදුමාලි, රන්දිකා කුමුදුමාලි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram