සංගා නැවතත් ශ්‍රී ලංකා නායකයා ලෙස ක්‍රිකට් පිටියට.

The International Masters League 2024

2024 International Masters League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමට කුමාර් සංගක්කාර හට අවස්ථාව හිමි වී තිබෙනවා.

එළඹෙන නොවැම්බර් මස 17 සිට දෙසැම්බර් මස 08 වැනි දා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් දේශය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි.

මෙහි දී සංගක්කාරට අමතරව එක් එක් කණ්ඩායම්වල නායකත්ව වගකීම් Sachin Tendulkar (ඉන්දියාව), Shane Watson (ඕස්ට්‍රේලියාව), Eoin Morgan (එංගලන්තය), Brian Lara (බටහිර ඉන්දීය කොදෙව්), Jacques Kallis (දකුණු අප්‍රිකාව) යන ප්‍රවීණ ක්‍රීඩකයින් වෙත පැවරී තිබෙනවා.

තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර, එම තරගය නොවැම්බර් මස 17 වැනි දා පැවැත්වෙනු ඇති. ඉන් පසුව නොවැම්බර් 19 එංගලන්තය, නොවැම්බර් 25 බටහිර ඉන්දීය කොදෙව්, නොවැම්බර් 30 එංගලන්තය සහ දෙසැම්බර් 02 ඕස්ට්‍රේලියාව සමඟින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි,- Sri Lanka squad named for Women's T20 World Cup

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න