ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වේ!

0
41
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වේ!
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වේ

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ඇතුළත් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි මස 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි .

විය හැකි සංචිතය

දසුන් ශානක
පැතුම් නිශ්ශංක
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
මිනෝද් භානුක
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිෂාර
ජෙෆ්රි වැන්ඩර්සේ
රමේෂ් මෙන්ඩිස්
ප්‍රවීන් ජයවික්‍රම
මහේෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
ලහිරු කුමාර
නුවන් තුෂාර
චාමික ගුණසේකර
කලණ පෙරේරා
කුසල් මෙන්ඩිස් (අවිශ්ක ප්‍රනාන්දු නොමැති නම්

 

තරගයේ නිලධාරීන් නම් කෙරේ

ශ්‍රී ලංකා- සිම්බාබ්වේ එක්දින තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වේ!
                                     තරගයේ නිලධාරීන් නම් කිරීම

 

ජනවාරි මස 16 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී තරග තීරකවරයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කිරීමට නියමිතව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින මඩුගල්ලේ මහතාට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින කුමාර් ධර්මසේන මහතා ද විනිසුරුවරයකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.

මොවුන් දෙපළට අමතරව ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන්ද එම තරගාවලියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතව සිටිති.

  • තරග තීරක – රංජන් මඩුගල්ලේ මහතා.
  • තරග විනිසුරුවරුන් – කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල්, ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන්.
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වේ

තරගය නරඹා වටිනා තෑගි දිනා ගන්න!

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලියාපදිංචි වීමේ ලින්කුව – bit.ly/1xbet_1XSL

ප්‍රොමෝ කෝඩ් – 1XSL

 

register

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වේ!