ශ්‍රී ලංකා සහ පාකිස්තාන T20 තරගාවලි සඳහා නවසීලන්තයෙන් සංචිත දෙකක්-The two squads from New Zealand for the Sri Lanka and Pakistan T20 series..

ශ්‍රී ලංකා සහ පාකිස්තාන T20 තරගාවලි සඳහා නවසීලන්තයෙන් සංචිත දෙකක්

Sri Lanka Tour of New Zealand 2023

ලබන මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා නවසීලන්තය විසින් සංචිත දෙකක් නම් කර ඇති අතර, ඒවායේ නායකත්වය Tom Latham හට හිමි වී තිබෙනවා .

ශ්‍රී ලංකා සහ පාකිස්තාන T20 තරගාවලි සඳහා නවසීලන්තයෙන් සංචිත දෙකක් -The two squads from New Zealand for the Sri Lanka and Pakistan T20 series
ශ්‍රී ලංකා සහ පාකිස්තාන T20 තරගාවලි සඳහා නවසීලන්තයෙන් සංචිත දෙකක් -The two squads from New Zealand for the Sri Lanka and Pakistan T20 series

අප්‍රේල් 2, 5 සහ 8 යන දිනවල දී ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරග තුනක් සඳහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයක් නම් කර ඇති අතර,

එම තරගාවලිය නිමා වීමෙන් පසු පාකිස්තානයේ විස්සයි විස්ස තරග පහකින් යුත් සංචාරයක් සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ද මෙහි දී නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සහ පාකිස්තාන T20 තරගාවලි සඳහා නවසීලන්තයෙන් සංචිත දෙකක් -The two squads from New Zealand for the Sri Lanka and Pakistan T20 series

නවසීලන්තය සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය අප්‍රේල් 14 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කිරීමට නියමිත නවසීලන්ත සංචිතය:

  • Tom Latham (නායක), Chad Bowes, Mark Chapman, Matt Henry, Ben Lister, Adam Milne, Daryl Mitchell,
  • Jimmy Neesham, Rachin Ravindra, Tim Seifert, Henry Shipley, Ish Sodhi, Will Young
ශ්‍රී ලංකා සහ පාකිස්තාන T20 තරගාවලි සඳහා නවසීලන්තයෙන් සංචිත දෙකක් -The two squads from New Zealand for the Sri Lanka and Pakistan T20 series

පාකිස්තාන සංචාරය සඳහා නම් කළ සංචිතය

  • Tom Latham (නායක), Chad Bowes, Mark Chapman, Dane Cleaver, Matt Henry, Ben Lister, Adam Milne,
  • Cole McConchie, Daryl Mitchell, Jimmy Neesham, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young
Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram