ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට එංගලන්ත සංචාරයක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මැයි මාසයේ දී එංගලන්තයේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (26) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

එම සංචාරයේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිව්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට සහභාගී වීමට නියමිතයි. මැයි පළමු වැනිදා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එරටට ළගා වීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම තරග සංචාරය සිව්දින තරගාවලියෙන් ආරම්භ වන අතර, විස්සයි විස්ස තරග 3 ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබෙනවා. නැගී එන ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණයි.

සංචාරයට එක්වන ශ්‍රී ලංකා නැගී එන සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත් විශ්වාසදායී ආරංචි මාර්ග වලට අනුව කමිඳු මෙන්ඩිස් කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඊට අමතරව නිමාවුණු නැගී එන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී සහ නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලි වලදී දස්කම් දැක්වූ නැගී එන ක්‍රීඩකයින් හට මේ තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.

අදාළ සංචාරයේ පළමු සිව්දින තරගය ලබන 6 වැනිදා සිට Kentහි Canterbury ක්‍රීඩාංගණයේ දීද, දෙවැනි සිව්දින තරගය ලබන 13 වැනිදා සිට Hampshireහි Ageas Bowl ක්‍රීඩාංගණයේ දීද, තෙවැනි සිව්දින තරගය ලබන 20 වැනිදා සිට Surreyහි Guildford CC ක්‍රීඩාංගණයේ දීද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

මැයි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන විස්සයි විස්ස තරග තුන පිළිවෙළින් Surrey – Kia Oval, Somerset – The Cooper ACG සහ Gloucestershire හි Bristol County යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන,

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට එංගලන්ත සංචාරයක්..

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

GODZIDROP BONUS ASCEND

GODZIDROP BONUS ASCEND ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න ,කරට කර තරග...

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී!

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී! මෙම...

CARNIVAL OF HORRORS

CARNIVAL OF HORRORS ඔබ සිනාසීමට සූදානම්ද? ප්‍රවර්ධන කාලය: 2025 ඔක්තෝබර් 23 UTC...

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී ලංකාව!

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී...

ෂහීන් අෆ්රිඩි ට පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය!

ෂහීන් අෆ්රිඩි ට පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය! පාකිස්තාන විස්සයි20 කණ්ඩායමේ නායකයා...

පිලිකාව පැරදූ දිය කිදුරිය Ariarne Titmus ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී!

පිලිකාව පැරදූ දිය කිදුරිය Ariarne Titmus ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී… සිව්...

හොදම Articles

Popular Categories

Telegram