ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි -The Sri Lanka New Zealand match was washed away by rain

ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි

“Road Safety 1st World Series” තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඇඟිලි ගනිමින් බලා සිටි තරගයක් ඊයේ (24) අත්හැර දැමීමට සිදු වූයේ එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමකින් තොරවයි.

ඒ රොස් ටේලර්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ,

තිලකරත්න ඩිල්ශාන් මෙහෙයවන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි විස්ස තරගයයි.

මේ දිනවල Road Safety තරගාවලියට වර්ෂාව නොසිතූ විරූ ලෙස බාධා කරන නිසා, ලොව සුපතල ක්‍රිකට් තරු එකිනෙක ගැටෙන්නට තිබූ,

තරග 6ක් මේ නිසා අතහැර දමන්නට සිදු වුනා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ඉදිරි වටයට යෑම සඳහා මෙය එතරම් ගැටලුවක් නොවන්නේ ඔවුන් තම අපරාජිත බව රැක ගනිමින්,

ප්‍රසාද ලකුණු 14ක් සමඟ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින නිසයි .

ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහභාගි වන මීළඟ තරගය 27 වැනි අඟහරුවාදා රාත්‍රි 3.30ට බංග්ලාදේශ ලෙජන්ඩ්ස්ට එරෙහිව ආරම්භ වීමට නියමිතයි,

තරඟය සජීවීව නරඹන්න, ඔට්ටු අල්ලන්න සහ මුදල් දිනාගන්න1Xbet හා සම්බන්ධ වන්න,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram