ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test .

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට

Ireland tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය තවත් දින 2කටත් වැඩි කාලයක් ඉතිරිව තිබිය දී ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත් වුනා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

එය වසර 42ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ලබා ගත් දැවැන්තම ජයග්‍රහණය (ඉනිම් සහ ලකුණු සලකා බැලූ විට) ලෙස වාර්තා පොත් අලුත් කළා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test .

දිනය ආරම්භ වන විට අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටි අතර

ඔවුන්ගේ අවසන් කඩුලු 3 දෙවැනි දිනයේ පළමු පන්දු 45 තුල දවා ගන්නට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් වුනා.

අයර්ලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු කඩුලු රකින පිතිකරු Lorcan Tucker ලකුණු 45කට දවා ගැනීමට ජයසූරිය සමත් වුනා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .

ඒ අනුව දිනයේ දිවා ආහාරය සඳහා තරගය නවතාලන විට අයර්ලන්තය සිය දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 41ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවුණා.

අවසානයේ දී අයර්ලන්ත දෙවැනි ඉනිම ලකුණු 168කට සීමා කළ ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයක් හිමිකරගත්තේ කෝඩුකාර අයර්ලන්තයට අමතක නොවන පරාජයක් උරුම කරදෙමින්.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය මේ තරගය පුරාවට කඩුලු 10ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා. 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .

දෙරට අතර සංවිධානය කරන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය

  • මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා මේ තරගය පැවැත්වුණු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram