ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි-Sri Lanka seniors recorded their third victory

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි.

Road Safety ලෝක ශූරතාවය 2022

දකුණු අප්‍රිකානු Legends කණ්ඩායම ලකුණු 11කින් පරාජය කරමින් ශ්‍රී ලංකා Legends කණ්ඩායම අද (18) සිය තුන්වන තරගයේ දීත් ජය වාර්තා කළා. Road Safety ශූරතාවයේ 10 වැනි තරගය වූ මෙම තරගය පැවැත්වුණේ Indoreහි Holkar ක්‍රීඩාංගණයේ දීයි.

දකුණු අප්‍රිකානු Legends නායක Jonty Rhodes කාසියේ වාසිය දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

තිලකරත්න දිල්ශාන් සහ දිල්ශාන් මුණවීර සුපුරුදු පරිදි ඉනිම ආරම්භ කළත් තිලකරත්න දිල්ශාන් අවාසනාවන්ත ලෙස එක් ලකුණකට දැවී ගියා.

තරගයේ ලකුණු සටහන

ශ්‍රී ලංකාව

165/6 (20) –ජීවන් මෙන්ඩිස් 43, උපුල් තරංග 36, දිල්ශාන් මුණවීර 26, අසේල ගුණරත්න 25, Garnett Kruger 2/43.

දකුණු අප්‍රිකාව

154/6 (20) –Morne van Wyk 76, Alviro Petersen 22, Nuwan Kulasekara 2/33.

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram