ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි – Sri Lankan Women’s Team get their first victory

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවති ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් (UAE) තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

ඒ දැඩි උත්සාහයකින් අනතුරුවයි.

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව,

ලකුණු 11 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අ 02 වැනිදා) සමත්විය.

ශ්‍රී ලංකා පිල ලබා දුන් ලකුණු 110 ක ඉලක්කය හඹා යන අතරතුර අකුණු සහිත තත්ත්වයක් හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවරුන් පියවර ගත් අතර,

නැවත තරගය ආරම්භ කරන විට ඩක්වර්ත් න්‍යාය අනුව එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ඉලක්කය පන්දුවාර 11 කදී ලකුණු 66 ක් ලෙසින් සංශෝධනය විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි   - Sri Lankan Women's Team get their first victory

ශ්‍රී ලංකා කාන්තා පිල

පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 109 යි – (හර්ෂිතා මාධවී 37, නිලක්ෂි ද සිල්වා 19, අනුෂ්කා සංජීවනී 17, වෛෂ්නව් මහේෂ් 15/3, මහිකා ගෝර් 21/3, සමයිරා ධර්ණිධර්කා 18/2)

එක්සත් අරාබි එමීර් පිල

පන්දුවාර 11 කදී කඩුලු 7 ට ලකුණු 54 යි – (තීර්තා සතීෂ් 19, ඉනෝකා රණවීර 07/2, කවීෂා දිල්හාරි 07/2)

සුපුරුදු පරිදිම 1Xbet සමග එකතුවී කාන්තා ආසියානු කුසලාන තරගාවලිය නරබන අතරතුර ,

මුදලින් වටිනා ජයග්‍රහන දිනාගන්න අපත් සමග එකතුවන්න ,තරගාවලිය පුරාවටම ඔබට ජයග්‍රහන ලභාදෙන්න 1Xbet සූදානම්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි   - Sri Lankan Women's Team get their first victory

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram