ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදි පදක්කමක් ලක්මවට දිනා දෙයි

61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය

මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි හිදි ක්‍රියාත්මක වන 2022 ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය (12) නිමාවට පත්වුනේ ශ්‍රී ලංකා කාන්තා මීටර් 100×4 සහය දිවීමේ ක්‍රීඩිකාවන් විසින් රිදි පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනුයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්පර 45.35ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගනිද්දී, ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් ඉතාමත් පහසුවෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තත්පර 43.95කින් ඉසව්ව අවසන් කරමිනුයි.

ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම සඳහා අමාෂා ද සිල්වා, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ ලක්ෂිකා සුගන්ධි ඇතුළත් වූ අතර කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩිකාව වන රුමේෂිකා රත්නායක මෙම සංචාරය සඳහා සහභාගී වුනේ නැහැ.

මෙම වාර්තා කළ දක්ෂතාවය (45.35) ශ්‍රී ලංකා විසින් මෙම තරග වරායේ දැක්වූ හොඳම දක්ෂතාව වුවත්, මෙම සහය දිවීමේ කණ්ඩායම විසින් වාර්තා කළ හොඳම කාලය දැක්වෙන්නේ තත්පර 44.55ක් ලෙසයි. ඒ පසුගිය වසරේ පැවති තරගාවලියේ දීයි.

රන් පදක්කම දිනූ ඉන්දීය කණ්ඩායම සඳහා Hima das, Dutee Chand, Dhanalakshmi Sekar සහ Srabani Nanda ඇතුළත් වූ අතර ඔවුන් සියලු දෙනාගේ හොඳම පෞද්ගලික දක්ෂතා තත්පර 11.50ට වඩා අඩු වීම කැපී පෙනෙනවා.

ඊයේ ශ්‍රී ලංකා පිරිමි මීටර් 400×4 කණ්ඩායම මූලික වටයේ තරග සඳහා සහභාගී වීමට නියමිත අතර තුන් පිම්ම ක්‍රීඩක චමල් කුමාරසිරි 14 වැනිදා තරග බිමට පිවිසියා.

තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ඉසව් හි කාලසටහන

  • ජුනි 14 – මීටර් 200 කාන්තා (අවසන්), මීටර් 200 පිරිමි (අවසන්), මීටර් 4*400 පිරිමි (අවසන්), , තුන් පිම්ම (අවසන්)

(ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 100 කඩුලු මතින් දිවීම සහ මීටර් 200 කේවල ඉසව් සඳහා ද සහභාගී වීමට ඉඩ ඇත)

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදි පදක්කමක් ලක්මවට දිනා දෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

හොදම Articles

Popular Categories

Telegram