ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි-Sri Lanka steps towards semi-final hope

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද (1) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බ්‍රිස්බේන් හි Gabba ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ තරග දෙකක් ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩයේ දැනට තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක Mohammad Nabi පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර,

චාමික කරුණාරත්න වෙනුවට ආබාධයකින් අනතුරුව සුවය ලබා සිටින වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් මේ තරගයට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි
BRISBANE, AUSTRALIA – NOVEMBER 01: Lahiru Kumara of Sri Lanka celebrates after taking the wicket of Ibrahim Zadran of Afghanistan during the ICC Men’s T20 World Cup match between Afghanistan and Sri Lanka at The Gabba on November 01, 2022 in Brisbane, Australia.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් ,

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis (wk), Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Pramod Madushan, Lahiru Kumara, Kasun Rajitha

ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Usman Ghani, Najibullah Zadran, Mohammad Nabi (c), Gulbadin Naib, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb Ur Rahman, Fareed Ahmad Malik, Fazalhaq Farooqi

පන්දුවාර 18කුත් පන්දු 3ක් අවසානයේ දී ශ්‍රී ලංකාව සිය ජයග්‍රහණය තහවුරු කරගත් අතර පන්දු යැවීමේ දී Mujeeb Ur Rahman සහ Rashid කඩුලු 2ක බැගින් දවාගත්තා.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි

ශ්‍රී ලංකාව ලබාගත් මේ තරග ජයග්‍රහණයත් සමඟම පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුනේ ප්‍රසාද ලකුණු 4ක් ද සමඟයි.ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි

මේ ලද තරග ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් තබාගැනීමට හැකියාව ලැබුනත්,

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි තරග වල ප්‍රතිඵල ද එයට විශාල බලපෑමක් එල්ල කරනවා.

කෙසේ නමුත් ඇෆ්ගනිස්ථානයට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට යන්නට සිදුවුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram