ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් – New Zealand beat Sri Lanka by innings and 58 runs..!

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක්.!

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58ක දැවැන්ත පරාජයක් උරුම කර දෙමින් අද (20) සත්කාරක නවසීලන්තය සමඟ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවට පත්වුනා .

ඒ අනුව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ද හිමි වුනේ නවසීලන්තයටයි .

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් - New Zealand beat Sri Lanka by innings and 58 runs..!
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් – New Zealand beat Sri Lanka by innings and 58 runs..!

අද උදෑසන තරගය ආරම්භ වන විට ලකුණු 580ක නවසීලන්ත පළමු ඉනිම පසුපස හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටියා.

ඒ තම පළමු ඉනිම ලකුණු 164කට අවසන් වීමෙන් පසු නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්නට සත්කාරක දේශයෙන් ලැබුණු ඇරයුමට අනුවයි.

ඇන්ජලෝ මැතිව්ස් වැනි අත්දැකීම් බහුල පිතිකරුවෙකුගේ සේවය කණ්ඩායමට අවශ්‍ය කර තිබූ මොහොතක ඔහු දියාරු පහරක් එල්ල කරමින් දැවී ගියා. ඒ ලකුණු 2කටයි.

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් - New Zealand beat Sri Lanka by innings and 58 runs..!

ඊයේ දිනයේ තම ටෙස්ට් දිවියේ 17 වැනි අර්ධ ශතකය වාර්තා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් අද කිසිදු ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියා. ඒ අද දවසේ යැවූ මංගල පන්දු වාරයටයි.

මංගල තරගයට ක්‍රීඩා කරන නිශාන් මදුශ්ක දෙවැනි ඉනිමේ යම් ප්‍රගතියක් පෙන්නුම් කළේ පන්දු 93කට මුහුණ දී ලකුණු 39ක් ලබා ගනිමින්.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි (lankansports.com)

දිනයේ අවසන් සැසියේ ආරම්භයේ දී ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ හදවත් බිඳී ගියේ ශතකයට ලකුණු 2ක් මෙපිටින් සිටි ධනංජය ද සිල්වා Michael Bracewellට ගොදුරු වීම නිසයි.

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් - New Zealand beat Sri Lanka by innings and 58 runs..!

දැවී යන විට පන්දු 185කට මුහුණ දී සිටි ධනංජය ද සිල්වා හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා.

පන්දු යැවීමේ දී Tim Southee සහ Blair Tickner කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී Michael Bracewell කඩුලු 2ක් දවා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58ක බරපතළ පරාජයක් හිමිවුනා.

තරගයේ වීරයා සම්මානය Henry Nichollsටත්, තරගාවලියේ වීරයා සම්මානය Kane Williamsonටත් ලබා දීමටයි තීරණය කෙරුණේ.

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් - New Zealand beat Sri Lanka by innings and 58 runs..!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram