ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක්

ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම

2022 වසරේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කර වීමට අවශ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම තේරීම සඳහා පරීක්ෂණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

මේ සඳහා වන මූලික තේරීම් පරීක්ෂණ 2022 අගෝස්තු 30 සහ 31 යන දිනවල දී උදෑසන 9ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

යන එන මං නැතිවූ “ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ..” මැන්චෙස්ටර් යුනයිටඩ් (lankansports.com)

ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම තේර්‍රීම් සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන සියලුම ක්‍රීඩකයින් එදින උදෑසන 8 වන විට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය වෙත වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටිනවා.

විමසීම් සඳහා 0112669344 දුරකථන අංකය ඔස්සේ වොලිබෝල් සම්මේලනය සම්බන්ධ කර ගත හැකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram