වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් A good start from New Zealand team

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක්!

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) වෙලිංටන් හිදී ආරම්භ වුනා .

වර්ෂාවෙන් එල්ල වුනු බලපෑම් නිසා පන්දුවාර 48කට සීමා වූ අද දිනයේ දී පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබාගෙන සිටිනවා.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකර තිබුනේ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නවක කඩුලු රකින පිතිකරු නිශාන් මදුශ්ක කැඳවමින්. 

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team
වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් – A good start from New Zealand team

නවසීලන්තය ආබාධයකට ලක්ව සිටින Wagner වෙනුවට Doug Bracewell කණ්ඩායමට කැඳවා තිබුනා. 

කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවීම තෝරාගත් දිමුත් කරුණාරත්නගේ බලාපොරොත්තුව පෙර තරගයේ සේම තම වේග පන්දු යවන්නන් දස්කම් අතරට පැමිණීම වුවත් වෙලිංටන් තණතිල්ල ඔහු සිතූ පරිදි හැසිරුනේ නැහැ.

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

මේ නිසා පන්දුවාර කිහිපයක් පන්දු යවන්නන් ඉදිරියේ හිස නමාගෙන සිටි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පසුව හිතේ හැටියට ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් පළමු කඩුල්ලටම නවසීලන්තය වෙනුවෙන් ලකුණු 87ක් එක් කිරීමයි. 

අවසානයේ පන්දුවාර 25කට පසුව Tom Lathamව දවා ගැනීමට කසුන් රාජිත සමත් වුනා. 

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

ඉන්පසු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩ නැගුනු අතර ටෙස්ට් දිවියේ 8 වෙනි අර්ධ ශතකය රැස් කිරීමෙන් පසු Devon Conway පිටිය හැර ගියා. 

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

දැවී යනවිට පන්දු 108කට මුහුණ දී සිටි Conway ලකුණු 78ක් ලබාගෙන සිටියා.

ඒ හතරේ පහර 13ක් සමගයි.

මේ වනවිට Kane Williamson සහ Henry Nicholls අතරේ ලකුණු 37ක නොබිඳුනු සබඳතාවයක් වර්ධනය වී තිබෙනවා.

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි.

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි. 2025 ACC පිරිමි ආසියානු...

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ 2025...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat