විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට -Sri Lanka lose to India by 2 runs in thriller

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් රාජ්කොට්හිද (07 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී

සංචාරක පිලට එරෙහිව ලකුණු 91 ක දැවැන්ත ජයක් වාර්තා කළ සත්කාරක ඉන්දියානුවෝ තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළහ.

ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදී තරගාවලි පරාජයකට ඇද දැමීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුව අවස්ථාවද ඒ සමඟම අහිමිව ගියේ පන්දු යැවීමත්,

පන්දුවට පහර දීමත් මෙන්ම පන්දු රැකීමේදීත් යන තුන් ඉරියව්වෙන්ම ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව පසුපසින් සිටීම නිසාය.

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට
විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

ඒ ලොව අංක එකේ විස්සයි විස්ස පිතිකරුවා වන Surya Kumar Yadavගේ ප්‍රවේගකාරී පිතිකරණය හමුවේ ශ්‍රී ලංකාවට තෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 91ක දැවැන්ත පරාජයක් හිමි වූ නිසයි.

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම් ,

ශ්‍රී ලංකා කණ්ඩායම

  • : දසුන් ශානක (නායක ), කුසල් මෙන්ඩිස් , පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක.
  • ඉන්දීය කණ්ඩායම:Hardik Pandya (නායක ), Ishan Kishan, Shubman Gill, Suryakumar Yadav, Rahul Thripathi, Deepak Hooda, Axar Patel, Arshdeep Singh, Yuzvendra Chahal, Shivam Mavi, Umran Malik.

පන්දුවාරයකට ලකුණ 11.45 ක වේගයක් රඳවා තබා ගැනීමේ අභියෝගය ද සමග ඉන්දියාව ලබා දුන් ලකුණු 229 ක අසීරු ඉලක්කය හඹා යෑමේදී,

ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 16.4 ක් දැවී ලකුණු 137 ක් පමනි.

වසර 7කට පසුව ශ්‍රී ලංකාවට ඉන්දියාවේදී ජයග්‍රහනයක් (lankansports.com)

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අසමත්වීමත් සමඟ ඉන්දියානු කණ්ඩායම සිය නිජබිමේදී විස්සයි-20 තරගාවලි අපරාජිතත්වය 12 වැනි තරගාවලිය දක්වා දීර්ඝ කර කැනීමටද සමත්වූහ.

ශ්‍රී ලංකා ඉනිම පන්දුවට පහර දීමේදී කිසිවකුටත් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකිවිය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක දසුන් ශානක පමණි

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

මේ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 137කට බිඳ වැටුණේ ඉන්දීය කණ්ඩායමට ලකුණු 91ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා දෙමිනුයි.

පන්දු යැවීමේ දී පසුගිය තරගයේ No Ball පන්දු 5ක් යැවීම නිසා දැඩි විවේචනයට පාත්‍ර වූ Arshdeep Singh අද තම වැරදි නිවැරදි කර ගනිමින් ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙළුවා.

මීට අමතරව Umran Malik, Yuzvendra Chahal සහ නායක Pandya අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

තරගයේ වීරයා සම්මානයට කලාතුරකින් දැකිය හැකි වන ආකාරයේ මනරම් ඉනිමක් ක්‍රීඩා කළ Surya Kumar Yadav තරම් සුදුස්සෙකු සිටියේ නැහැ.

තරගාවලියේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දක්ෂතා දැක්වූ Axar Patel සම්මාන හිමිකර ගත්තා.

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට
විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ! ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL)...

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි...

සිංහලීස් ස්පෝර්ට්ස් ක්ලබ් (SSC) – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මව්ගෙදර!

සිංහලීස් ස්පෝර්ට්ස් ක්ලබ් (SSC) – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ...

අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!

අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි! ඉන්දීය කණ්ඩායමේ ප්‍රමුඛ...

පිස්සු හැදෙන මෙසීගේ ඉන්දියා ගමන.! GOAT India Tour 2025’

පිස්සු හැදෙන මෙසීගේ ඉන්දියා ගමන.! GOAT India Tour 2025’ ආර්ජන්ටිනා...

ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ තරග සදහා ටිකට් මිල නිකුත්කරයි!

ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ තරග සදහා ටිකට්...

ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි!

ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි! ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන...

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු...

හොදම Articles

Popular Categories

Telegram