ලැබූ ජය ගැන එයාලා කියන දේවල් -What they say about the victory..

ලැබූ ජය ගැන එයාලා කියන දේවල්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය පරාජය කරමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම අද (13) සමත් වුනා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ දෙවරක් ලෝක ශූරයින් වූ ලොව දෙවැනි කණ්ඩායම (මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම) බවට පත්වීමට ද එංගලන්තය අද සමත් වුනා.

පාකිස්තානයට එරෙහිව එංගලන්තය කඩුලු පහක ජයග්‍රහණයක් හිමි කරගැනීමෙන් පසුව නිල තරග විකාශකයින් හමුවේ සිය හැඟීම් ප්‍රකාශ කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ අදහස් පහතින් දැක්වෙනවා.

Jos Buttler (එංගලන්ත නායක)

විස්සයි විස්ස ලෝක කුසලානය 2022
විස්සයි විස්ස ලෝක කුසලානය 2022

“විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ලැබීම ඉමහත් ආඩම්බරයක්.”

“වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් අපි දිගු ගමනක් ආවා, දැන් ඒ ගමනේ ඵල නෙලා ගනිමිනුයි අපි ඉන්නේ. තරගාවලියට පෙර කළ පාකිස්තාන සංචාරය ගොඩක් වැදගත් වුනා. ඒ වගේම අයර්ලන්තය සමඟ තරගයෙන් පස්සේ ගොඩක් දුර එන්න පුළුවන් වුනා.”

Babar Azam ( පාකිස්තාන නායක)

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

“එංගලන්ත කණ්ඩායමට සුභ පැතුම්.

අපිට දැනුනේ මෙතන ඉන්න හැමෝම අපිට සහය පළ කරන්න ආවා වගේ. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

කණ්ඩායම අවසන් තරග හතර ක්‍රීඩා කරපු ආකාරය අති විශිෂ්ඨයි.”

Sam Curran (තරගයේ සහ තරගාවලියේ වීරයා)

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

“මම හිතන්නේ මට මෙය (තරගයේ වීරයා සම්මානය) ලැබිය යුතු නැහැ.

මම හිතන්නේ Ben Stokes ක්‍රීඩා කළ ආකාරයට, අවසන් තරගයක අර්ධ ශතකයක් ලබා ගනිමින්, (ඔහු එය අපි වෙනුවෙන් ගොඩක් අවස්ථාවල දී කරලා තියෙනවා) ඔහුටයි මෙය හිමි විය යුත්තේ.”

Ben Stokes

“අවසන් තරගයක දී, විශේෂයෙන්ම හඹා යද්දී ඔබට ඉන් පෙර වෙහෙස වී කළ සියලුම දේ අමතක වෙලා යාවි.”

“Adil Rashid සහ Sam Curran අපිට තරගය දිනවලා දුන්නා. ඒක මීට පෙර කිසිදා මුණනොගැසුනු අන්දමේ අමාරු කඩුල්ලක්. ඒ නිසා ඔවුන්ව ලකුණු 130 සීමාවේ නතර කිරීම වෙනුවෙන් පන්දු යවන්නන්ව අගය කළ යුතුයි.”

Moeen Ali

“මෙය මගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම දවස් වලින් එකක්. කණ්ඩායමක් විදිහට අපි එය ලැබීමට සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. කාලයක් තිස්සේ අපි ගොඩක් හොඳින් ක්‍රීඩා කළා.”

“අවසන් පූර්ව තරගය වගේම අද තරගයත් පුදුමාකාර හැඟීමක් ලබාදෙන්නේ. විශේෂයෙන්ම අපේ රසිකයින් වගේම පවුල්වල අයත් අපේ ඉස්සරා ඉඳිද්දී.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram