වැඩිම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර මදුශ්ක සහ කෞමාල් පෙරමුණ ගනිති – Madushka and Kaumal lead the top talent

වැඩිම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර මදුශ්ක සහ කෞමාල් පෙරමුණ ගනිති.

Upcomimg stars

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතිය ළඟා වන විට වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුශ්කද වැඩිම කඩුලු ලාභීන් අතර යුද හමුදා කණ්ඩායමේ කෞමාල් නානායක්කාරද පෙරමුණ ගෙන සිටියහ.

ක්‍රීඩා කරන ලද 6 වැනි තරගය වන විටම ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට මදුශ්ක සමත්වීම මෙවර තරග වාරයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

මෙය මෙරට දේශී තරග වල වාර්තාවක් ලෙසින්ද සනිටුහන් වන්නේ ඉනිම 10 කට අඩුවෙන් පිතිකරුවකු ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට සමත්වූ පළමු අවස්ථාව ලෙසින් සටහන් වීම වේ

තවමත් 23 හැවිරිදි වියේ පසුවන මදුෂ්ක දකුණතින් පන්දුවට පහර දෙන්නේය.

කඩුලු රකින්නා ලෙසද කටයුතු කරනු ලබන හේ මොරටු විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටියි.

වැඩිම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර මදුශ්ක සහ කෞමාල් පෙරමුණ ගනිති
වැඩිම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර මදුශ්ක සහ කෞමාල් පෙරමුණ ගනිති

පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින කෞමාල් නානායක්කාර තරග 7 කදී කඩුලු 56 ක් දවා ලමින් මෙවර තරග වාරයේ කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේය.

පානදුර ශ්‍රී සුමංගල විදුහලින් ක්‍රිකට් ආරම්භ කර ඇති කෞමාල් පසුව මොරටුව වේල්ස් කුමර විදුහලින් පළමු පෙළ තරග ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින්නේය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram