වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්-After 7 years the Sri Lankan team won in India..

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

2023 වසර ආරම්භයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව,

තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සමකරන්නට අද (5) සමත් වුනා.

Pune හිදී පැවැත්වුණු මේ තරගය ශ්‍රී ලංකාව විසින් ජය ගැනීමත් සමඟම වසර 7කට පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ජයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්
වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

ඉන්දීය කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනේ Sanju Samson සහ Harshal Patel වෙනුවට Rahul Thripathi සහ Arshadeep Singh මේ තරගයට කැඳවමින්.

පළමු තරගය ලකුණු 2කින් පරාජය වුනු ශ්‍රී ලංකාව කිසිදු වෙනසක් නොකරමින් තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීම තීරණය වන මේ තීරණාත්මක තරගයට පිවිසියා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

මෙන්ඩිස් සහ නිස්සංක පන්දු 54ක් තුල ලකුණු 80ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ සාර්ථක ආරම්භය ලබා දුන්නා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

නිපන්දුවක් නිසාවෙන් එක් අවස්ථාවක දී සිය ඉනිමේ ආයු කාලය වැඩි කර ගත් ශානක ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින්,

පන්දු 20ක් තුල සිය අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 22ක් තුල නොදැවී ලකුණු 56*ක් ලබාගෙනයි.

Pune පිටිය වර්ණවත් කළ එම ඉනිම 4 පහර 2කින් සහ 6 පහර 6කින් වර්ණවත් වුනා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වුනු ලසිත් මාලිංග (තරග 84) අද දිනයේ දී සම කළ ශානක,

පන්දු 20ක් තුල ලබා ගත් මේ අර්ධ ශතකය ශ්‍රී ලංකා පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුල ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය ලෙස ද වාර්තා පොත් අලුත් කළා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

හසරංග සහ චාමික මේ තරගයේ දී තරමක ප්‍රහාරයකට ලක්ව තිබීම සහ නිසාවෙන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දසුන් ශානක වගකීම ලබා ගත්තා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

අවසන් පන්දුවාරය තුල ලකුණු 21ක් ලබා ගැනීමට ඉන්දියාවට අවශ්‍ය වුවත්,

එහි දී ලකුණු 4කට කඩුලු 2ක් දවා ගනිමින් සාර්ථක පන්දුවාරයක් අවසන් කිරීමට ශානක සමත් වුනේ,

සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට නැවතත් සිනහවක් රැගෙන එමිනි.

තරගයේ වීරයා – දසුන් ශානක

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි.

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි. 2025 ACC පිරිමි ආසියානු...

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ 2025...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat