වර්ෂාවේ බාධා මැද යුපුන්ගෙන් හොඳ තරගයක්

Oslo Diamond League 2022

මලල ක්‍රීඩා පිටියේ සුප්‍රකට තරගාවලියක් වන Oslo Diamond League 2022 තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 ඉසව්ව පස්වැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනේ ලොව ප්‍රබලතම ක්‍රීඩකයින් රැසක් සමඟ කරට කර සටනක් දෙමිනි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) අලුයම පැවති මෙම තරගයේ ආරම්භයට පෙර ඇද හැළුණු වර්ෂාව නිසාවෙන් ක්‍රීඩකයින්ට සුපුරුදු දස්කම්වලට පිවිසීමට නොහැකි වූ අතර යුපුන් තරගය අවසන් කිරීමට තත්පර 10.16ක කාලයක් ගත කළා.

එහි පළමු ස්ථානය තත්පර 10.05ක කාලයකින් ඉසව්ව අවසන් කළ සුපිරි ධාවන ශූර Andre De Grasse හට හිමි වූ අතර තත්පර 10.06ක කාලයකින් අවසන් කළ Reece Prescod දෙවැනි ස්ථානයත්, තත්පර 10.09ක කාලයකින් ඉසව්ව අවසන් කළ Akani Simbine තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

Yupun placed 5th in Oslo Diamond League finals

මෙම තරගය සඳහා මීටර් 100 ඉසව්ව නියෝජනය කරන ලොව ප්‍රබලම ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සහභාගී වූවත්, ක්‍රීඩාංගණයේ පැවති අයහපත් කාලගුණය නිසාවෙන් කිසිවෙකුටත් තත්පර 10ට අඩුවෙන් තරගය අවසන් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම තරගයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට යුපුන්ට නොහැකි වූවත් ‘ඩයමන්ඩ් ලීග්’ තරගාවලියෙන් හිමි වන ප්‍රසාද ලකුණු මත යුපුන්ට ලෝක වර්ගීකරණයේ පළමු 40 දෙනා අතරට පැමිණීමට හැකි වන අතර ඒ සමඟ ඔහුට ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද ඉහළ යනු ඇත.

කෙටිදුර ධාවනයෙන් මෙරට මලල ක්‍රීඩාවේ පෙරළියක් ඇති කළ යුපුන් මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.06ක කාලයකින් අවසන් කරමින් තමන්ගේම දකුණු ආසියානු වාර්තාව අලුත් කිරීමට ද සමත් වුනා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

වර්ෂාවේ බාධා මැද යුපුන්ගෙන් හොඳ තරගයක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram