වනිඳු හසරංගට ආබාධයක්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉකිළි ප්‍රදේශය ආශ්‍රිත (groin) ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ නිසා ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය මඟ හැරෙනු බවයි වාර්තා වෙන්නේ.

ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය අඟහරුවාදා (14) පැවති පළමු එක්දින තරගයේ පන්දු යවමින් සිටිය දී ඔහු මේ ආබාධයට ලක්ව තිබෙන අතර කෙසේ හෝ එම තරගයේ දී ඔහු සිය පන්දුවාර 9 සම්පූර්ණ කරන්නට සමත් වුනේ ලකුණු 58කට කඩුලු 4ක් ද දවා ගනිමිනුයි.

ඔහු පිතිකරණයේ දී වේගවත් ඉනිමක් දියත් කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 සීමාවෙන් එපිටට රැගෙන යමිනුයි.

වනිඳු අද ස්කෑන් පරීක්ෂණයකට බඳුන් කර තිබුණු අතර එහි දී ඔහුගේ ආබාධය පාදයේ ආබාධයක් නොව ඉකිලි ප්‍රදේශය ආශ්‍රිත ආබාධයක් බව හඳුනා ගෙන තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආබාධ රැල්ලට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ගොදුරු වී තිබෙනවා. සුපිරි ක්‍රීඩක Marcus Stoinisට කොන්දේ පැත්තක සිදු වූ ආබාධයක් නිසා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ඉතිරි තරග සියල්ල මඟ හැරෙනු ඇති බව වාර්තා වෙනවා.

Ashton Agar ද එම ආබාධයටම ගොදුරු වී තිබෙන අතර ඔහු ද තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිතයි. Stoinisගේ ආබාධය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දරුණු ගැටලුවකට මුහුණ දීමට සිදු වන්නේ තවත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ Mitch Marsh ද කලව ආශ්‍රිත ආබාධයකට මුහුණ දී තිබීම නිසයි.

Cameron Green ද මේ දිනවල පන්දු නොයවන බව සඳහන්. ආබාධය සුව වුවහොත්, Marsh හා ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින Mitchell Starc, ඉරිදා (19) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Agar දිගටම කණ්ඩායම සමඟ රැඳෙන අතර ඔහු ටෙස්ට් තරගාවලිය වෙත සිය අවධානය යොමු කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණා.

Stoinis හා Agar වෙනුවට Matthew Kuhnemann හා Travis Head කණ්ඩායමට කැඳවා තිබෙනවා. Agar නොමැති නිසා Mitchell Swepsonට කණ්ඩායමට එකතු වීමට ද අවස්ථාවක් පවතින බවයි සඳහන් වෙන්නේ.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

වනිඳු හසරංගට ආබාධයක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram