වනිඳු නැවතත් අංක 1ට -Vanindu is back at number 1 again

වනිඳු නැවතත් අංක 1ට

වත්මන් ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ නැවතත් පෙරමුණට පැමිණීමට ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

වනිඳු මීට පෙර ශ්‍රේණිගත කිරීමේ පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසු වූ අතර විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය සමඟ තරගයේ දී ලබා ගත් කඩුලු දෙකත් සමඟ ඔහු පෙරමුණට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 704ක් සමඟයි.

වනිඳු නැවතත් අංක 1ට

අවසන් ශ්‍රේණිගත කිරීමේ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසු වූ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Rashid Khan වත්මන් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 698ක් සමඟ දෙවැනි තැන පසු වෙද්දී, ඕස්ට්‍රේලියා ක්‍රීඩක Josh Hazlewood ප්‍රසාද ලකුණු 690ක් සමඟින් තෙවැනි ස්ථානයේ පසු වෙනවා.

වනිඳු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරේ ද පළමු ස්ථාන 10 රැඳී සිටීමට සමත්ව ඇති අතර ඔහු එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 168ක් ලබා ගනිමින් ඔහු රැඳී සිටින්නේ 8 වැනි ස්ථානයේ.

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ පන්දු යවන්නන් අතර වනිඳුට අමතරව මුල් ස්ථාන 10 අතරේ රැඳී සිටීමට මහීෂ් තීක්ෂණ සමත්ව ඇති අතර වත්මන් ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 655ක් ලබා ගනිමින් ඔහු 10 වැනි තැන පසුවනවා.

වනිඳු නැවතත් අංක 1ට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram