වනිදු හසරංග RCB හි කොඳුනාරටිය

2022 IPL ආරම්භයේදී RCB වෙත යොමු වුන ප්‍රභලම චෝදනාව වූයේ වසර 8 කට ආසන්න කාලයක් තම සේවය උපරිමෙන් සැපයූ යුශේන්ද්‍ර චහල් වෙනුවට වනිඳු හසරංග ඉන්දියානු රුපියල් කොටි 10 කට අධික මුදලකට මෙගා වෙන්දේසියේදී RCB විසින් මිලදී ගැනීමයි.

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය:

ප්‍රේක්ෂකයන් පමණක් නොව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ ද දෝෂ දර්ශනය මෙම සිදුවීම නැති විය. එලෙස චෝදනා ලැබීමට ප්‍රධානම හේතු වුයෙ, RCB සතුව චහල් සිටීම සහ ඔහුගේ කාර්යය ද මැනවින් ඉටු කරමින් සිටීමත්, පෙර වසරේ ඩුබායි හි පැවති IPL 2021 දෙවන භාගයේ දී හසරංගව RCB විසින් මිලදී ගැනීමත්, එහිදී ක්‍රීඩා කළ තරඟ 2 ම කඩුළු රහිතව ලකුණු 60ක් ද ප්‍රතිවාදීන්ට ලබාදෙමින් අසාර්ථකව නිමා වීමයි.

කෙසේ සියල්ලන්ගේ ම විචාර සහ මත පුළුස්සා දමමින් මේ වන විට වනිඳු හසරංග RCB පිළේ ජයග්‍රාහී මාවතකට යොමු කරගෙන අති විශිෂ්ට ගමනක යමින් සිටින අතර උමේෂ් යාදෙව් ට පමණක් දෙවෙනි වෙමින් කඩුළු 8 ක් දවාගනිමින් වැඩිම කඩුළු බිඳ දැමූ පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ සිටී.

මොහුගේ කඩුලු දවාගැනීම ගැනීම අනෙකුත් පන්දුයවන්නන්ට වඩා අතිශයෙන් වෙනස් වේ. එනම් මොහු සාමානයෙන් දවගන්නා සියළු ක්‍රීඩකයන් එම ප්‍රතිවාදී පිළේ සිටින ප්‍රධාන පිතිකරුවන් වීමයි. ඒ අතරට කණ්ඩායම් නායකයින් ද වැඩිපුර අන්තර්ගත වේ. ඊට අමතරව වනිඳුට එරෙහිව විශාල පහරක් එල්ල කොට වැඩි වේලාවක් එම පිතිකරුට පිටියේ රැඳී සිටීමට ද වනිඳු අවකාශය නොදෙන බව මනාව පහිලි වූ කරුණක් විය.

මේ වන විට RCB කණ්ඩායමේ කශේරුකාවේ චරිතයට වනිඳු සාර්ථකව පන පොවමින් සිටී. මිට අමතරව දුෂ්මත චමීර සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් තම කණ්ඩායම් වල ප්‍රධාන ක්‍රීඩකයන්ගේ අඩු පාඩු පිරවීම සඳහා මුලදී භාවිතා වූ අතර මේ වන විට අදාළ ප්‍රධාන ක්‍රීඩකයන්ගේ පැමිණීමත් සමඟ කණ්ඩායම් ප්‍රධානින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ මෙම ලංකික ක්‍රීඩකයන් අතිශය දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමනිසා ඔවුන්ව කණ්ඩායමෙන් ඉවත්ව තැබීමට නොහැකි තත්වයක් උදා වී ඇති නිසයි.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram