“මම හැඟීම් වලට පැරදුණා ” – ඇන්තනී ජෝෂුවා

පසුගිය දා සවුදි අරාබියේ දී පැවති බොක්සිං තරගයක දී හිටපු ලෝක ශූර (ඇන්තනී ජෝෂුවා Anthony Joshua පරදවා WBA (Super), IBF, WBO, IBO ලෝක ශූර Oleksander Usyk (ඔලෙක්සාන්ඩර් උසික්) ජයග්‍රහණය කළා. මෙය දෙදෙනා අතර පැවති දෙවැනි තරගයයි

ත්‍රෛපාර්ශ්වික ජූරිය විසින් 2-1ක බහුතරයකින් උසික් හට ජය ලබා දෙනු ලැබුවේ වට 12ක තරගයක් අවසානයේ දීයි.

ලකුණු තත්වය සටහන් වුනේ 115-113, 113-115 සහ 116-112ක් ලෙසයි. යුක්‍රේන ජාතික උසික් විසින් බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා පරාජය කෙරුණේ එලෙසින්.

තරගයෙන් අනතුරුව සාමාන්‍යයෙන් අදහස් දක්වන්නේ ශූරයා විසින් වුවත්, පරාජිත ජෝෂුවා විසින් බොක්සිං වළල්ල තුළ දී ම දිගු අදහස් දැක්වීමක් සිදු කිරීම මෙහි දී කැපී පෙනුණා.

ඇතැම් බොක්සිං ප්‍රේක්ෂකයන් පැවසුවේ එය උසික්ගේ ජයග්‍රහණයේ දීප්තිය තමන් වෙතට කැඳවා ගන්නට ජෝෂුවා යෙදූ උපක්‍රමයක් බවයි.

කෙසේ වෙතත් ඔහුගේ අදහස් දැක්වීම සංවේදී එකක් වුනා.

තරගය අවසන් වූ වහාම ප්‍රතිවාදී උසික්ගේ ශූරතා බඳ පටි දෙකක් බොක්සිං වළල්ලෙන් පිටතට දැමූ ජෝෂුවා හට ප්‍රේක්ෂකයන්ගේ නොකැමැත්ත මධ්‍යයේ අදහස් දක්වන්නට සිදු වුනා.

“මම මාව පහතට දාගත්තා”ඔහු පැවසුවා.

ඉන්පසුව ඔහු විසින් සාමාන්‍ය බොක්සිං ක්‍රීඩකයෙකුට වඩා දීර්ඝ අදහස් දැක්වීමක් සිදු කළා.

“උඹ ඉහළ සටන්කරුවෙක් චෑම්ප්! ඔය බඳ පටි වලට සටන් කරන්නට ඊයේ මට මගේ මනස අඳුරු තැනකට ගෙනියන්න සිදු වුනා. මට සටන් දෙකක් තිබුණා. එකක් උසික් එක්ක,එකක් මං එක්ක. ඒ දෙකෙන්ම මම පරාද වුනා,”32 හැවිරිදි ඔහු පැවසුවා.

“මම මාව පහතට දාගත්තා කියලා මුලින්ම පිළිගන්න කෙනා මමයි. මම වැඩ කරේ පිරිසිදු දැඩි කැමැත්තකින් වගේම හැඟීමකින්. ඒක පාලනය කරගන්න බැරි වුනහම ඒක ශ්‍රේෂ්ඨ නෑ. මම මේ ක්‍රීඩාවට ගොඩක් ගොඩක් ආදරෙයි.

මම මෙතන ඉඳන් මීට වඩා හොඳ වේවි. රෙස්පෙක්ට්!”ඒ ඔහුගේ අදහස් දැක්වීමෙන් කොටසක්.

වාර්තා වන ආරංචි වලට අනුව එළඹෙන දෙසැම්බරයේ දී ඔවුන් දෙදෙනා නැවත සටන් වැදීමට සැරසෙනවා.

කෙසේ වෙතත් ජයග්‍රහණයෙන් අනතුරුව හෙවිවෙයිට් ශූර උසික් පැවසුවේ මෙසේයි.

මේක මගේ රටේ එවුන්ට.”ඔහු පැවසුවේ යුද්ධයකින් පීඩිත යුක්‍රේන වැසියන් සිහිකරමින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

හොදම Articles

Popular Categories

Telegram