ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම -clash of world champions and Asian champions..

ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් සහ 2021 විස්සයි විස්ස ලෝක ශූරයන් ගැටෙන 2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය හෙට (25) Perth ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි තරගය වන මෙය ඕස්ට්‍රේලියාවේ ද දෙවැනි තරගයයි.

ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම
ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

ඕස්ට්‍රේලියාව මෙම තරගයට සහභාගී වෙන්නේ 2021 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් වූ අභිමානයත් සහ සත්කාරකත්වයේ වාසිය ද රැගෙනයි. ඔවුන් 2010 වසරේ දී ද විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරයන් ද වුනා.

ශ්‍රී ලංකාව ද මෙම තරගයට සහභාගී වන්නේ 2022 අභිමානවත් ආසියානුවන් සහ ලෝක කුසලාන තරග ඉතිහාසයේ 2014 වසරේ ශූරයන් සහ 2009 සහ 2012 වසරවල අනුශූරයන් වූ අභිමානනීය අතීතයත් කරපින්නාගෙනයි.

ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

ඕස්ට්‍රේලියානු සංචිතය:

Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Tim David, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa.

ශ්‍රී ලංකා සංචිතය:

දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram