
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි
2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය (02) නිවේදනය කළා .

මෙම මස 18 වැනිදා සිම්බාබ්වේ හිදි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සිම්බාබ්වේ සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් වන අතර කණ්ඩායමේ නායකත්වය Craig Ervine හට හිමි වී තිබෙනවා.

ඔහුගේ සහයට Sikandar Raza,Ryan Burl සහ Sean Williams වැනි සුපිරි තරු සංචිතයට එක් කර ඇති අතර,
Blessing Muzarabani සහ Richard Ngarava යන අයගේ ප්‍රමුඛත්වය මත ඔවුන්ගේ වේගපන්දුව ද ශක්තිමත් වනු ඇති.
තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති සිම්බාබ්වේ සංචිතය මෙසේයි ;
- Ryan Burl, Tendai Chatara, Craig Ervine (නායක), Bradley Evans, Joylord Gumbie, Luke Jongwe,
- Innocent Kaia, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Sean Williams

කණ්ඩායම් අටක් තරග වදින මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වයට මෙවර ඉන්දියාවේ දී පැවැත්වීට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.
එමෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත නමුත් තවමත් ඒ සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර නැහැ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.