ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට – Fernando and Hilmi win Bronze at World Carrom Championship

ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට.

8th World Carrom Championship/

8 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ෂහීඩ් හිල්මි සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යුගලය ඊයේ (ඔක්තෝබර් 04 වැනිදා) පැවැති ලෝකඩ පදක්කම් තරගයෙන් බංග්ලාදේශයේ පළපුරුදු යුගලය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කළේය.

ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට.

ක්‍රීඩික ක්‍රීඩිකාවන් 8 දෙනෙකු (පිරිමි ක්‍රීඩකයන් 4 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙකු) ඇතුලත් වූ ශ්‍රී ලංකා ලෝක කැරම් කණ්ඩායම මේ වන විට මැලේසියාවේ පැවැත්වෙන 8 වැනි ලෝක කැරම් ශූරතාවලියට සහභාගී වී සිටී.

තරඟාවලිය ඔක්තෝබර් 03 වනදා ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 7 දක්වා රටවල් 17 ක ක්‍රීඩකයින් 250 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram