“ලංකාවට යම් සතුටක් ලබා දෙන්න අපට පුළුවන් වේවි” – ෆින්ච්

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් ශ්‍රී ලංකා සංචාරය ගැන අදහස් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මැද ක්‍රිකට් තුළින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සතුටක් ලබා දිය හැකි යැයි ඔහු බලාපොරොත්තු වනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ශ්‍රී ලංකා සංචාරයක නිරත වන්නේ විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් දීර්ඝ තරගාවලියක් වෙනුවෙන්. පසුගිය බදාදා (1) ඔවුන් ශ්‍රී ලංකාවට සැපත් වුනා.

අපි ඇවිත් තියෙන්නේ ක්‍රිකට් ගහන්න. ශ්‍රී ලංකාවට යම් විනෝදයක්යම් සතුටක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 2016න් පස්සේඒ කියන්නේ දිගු කාලයකට පස්සේ අපි මෙහෙ ආපු පළවෙනි වතාව”, ඔහු පැවසුවා.

“මෙය සංචාරය සඳහා විශේෂ තැනක්. මෙහෙන් ලැබෙන ආගන්තුක සත්කාර, මිත්‍රශීලී බව සහ ක්‍රීඩාවට ඔවුන්ගේ තිබෙන ආදරය විශ්වාස කරන්නත් අමාරු තරම්”, ෆින්ච් පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධව එම කරුණු තවමත් නොවෙනස් බවයි.

මෙවර දිවා රාත්‍රී තරග පැවැත්වීම සඳහා යම් ගැටලුවක් මතු වී ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වීම හේතුවෙන්. ඒ ගැන විමසූ මාධ්‍යවේදීන්ට ඔහු මෙසේ පැවසුවා.

එය තිබෙන්නේ මගේ පාලනයට ඉහළින්. ඒත් ඒ හැමදෙයක් ගැනම පාලක මණ්ඩල දෙක අතරත් රජයන් දෙක අතරත් තරගාවලියට පෙර සිටම කතාබහ වුනා.”

ඒවා දිවා තරග හැටියට වෙනස් වුනත් මම දන්නෙ නැහැ මොනවා වේවි ද කියලා. ඒත් අන්තිම සතිය තුළ දී නම් මට කිසිම පැමිණිල්ලක් ලැබුණේ නැහැ”, ඔහු පවසන්නේ ඔහුගේ ක්‍රීඩකයන් මෙතෙක් හොඳ මානසිකත්වයක සිටින බවයි.

එළඹෙන අඟහරුවාදා (7) ඇරඹෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් මෙම තරගාවලිය ඇරඹෙනවා. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 9 වැනි ස්ථානයේයි. ඕස්ට්‍රේලියාව එහි 5 වැනි තැන හොබවනවා. කෙසේ වෙතත් පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් වූයේ ද ඕස්ට්‍රේලියානුවන්.

“අප ඔවුන් එක්ක ළඟ ළඟ ගියපු තරග කිහිපයක්ම ක්‍රීඩා කළා. ඔවුන් ඉතාම අනතුරුදායක කණ්ඩායමක්”, ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ෆින්ච් අදහස් දැක්වූයේ එලෙසින්.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

“ලංකාවට යම් සතුටක් ලබා දෙන්න අපට පුළුවන් වේවි” – ෆින්ච්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ !

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ...

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට!

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට! ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සහ...

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC ය ස්ථිර කරයි!

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC...

හොදම Articles

Popular Categories

Telegram