රොෂාන් මහානාම භාරය එළිදකී-Roshan Mahanama Trust to continue social service

රොෂාන් මහානාම භාරය එළිදකී

ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය තරුවක් මෙන්ම මානව හිතවාදියෙකු ලෙස විශාල කීර්තියක් දිනා සිටින රොෂාන් මහානාම මහතා පසුගිය දා (04) රොෂාන් මහානාම භාරය නිල වශයෙන් දියත් කළේය.

රටේ අඩු වරප්‍රසාද ලාභී දරුවන්ගේ යහපත වෙනුවෙන් විවිධ පාර්ශව සමඟ එක්ව කටයුතු කළ හැකි වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වී ඇත.

පුණ්‍ය භාරයක් ලෙස ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි කර ඇති රොෂාන් මහානාම භාරය නිල වශයෙන් මෙරට ජනතාවට හඳුන්වා දීමේ උත්සවය, ‘Spreading Humanity Beyond Boundaries’ යන තේමා පාඨය යටතේ 2022 ඔක්තෝබර් 04 දින කොළඹ දී පැවැත්විය.

රොෂාන් මහානාම භාරයේ භාරකරුවන් ඉදිරිපෙළ වමේ සිට ජීවා මහානාම රේණුකා සේනාධීර පසුපෙළ වමේ සිට මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා රොෂාන් මහානාම (සභාපති),අශාන් පීරිස්



මෙම භාරයේ ප්‍රධාන තේමාව වන ‘We Promise’ යන්න, මෙරට දරුවන්ගේ යහපත වෙනුවෙන් කැපවීම උදෙසා රොෂාන් මහානාම මහතා විසින්ම ලබා දෙන ලද ප්‍රතිඥාවකි.

රොෂාන් මහානාම භාරය එළිදකී
රොෂාන් මහානාම භාරය එළිදකී

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර...

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය...

ශ්‍රී ලංකා සිංහ පැටව් ජයග්‍රහනය බන්දේසියේ තබා එංගලන්තයට පූජා කරයි!

ශ්‍රී ලංකා සිංහ පැටව් ජයග්‍රහනය බන්දේසියේ තබා එංගලන්තයට පූජා...

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට! ICC පිරිමි...

හොදම Articles

Popular Categories

Telegram